මේ ඩෙවොප්ස් නේ බන් .පරණ PC ඒකක් අරන් linux server ඒකක් install කරල website ඒකක්ල. SSL certificate ඒකක් ඒක්ක, Mail server ඒකක්, own VPN ඒකක් host කරපන් ගෙදරම. හොද firewall ඒකකුත් configure කරපන්. ගෙදර internet connection ඒකෙන්ම... ඊට පස්සෙ ඒ් web ඒක ඒ් වගේම වෙන linux server ඒකකට මාරු කරපන්. ඒ් experiance ඒකම ඇති උඹට cyber security කරන්න
සෙකුරිටි කියන්නේ ඕවා නෙමෙයි
ෆයර් වෝල්, iptables, selinux, server hardening, routers security , application security, network load balancer appliance, VPN, DNS සයිබසෙක් වල ටුල්ස් හැට හුට හමාරක් තියනවා චෙක් කරන්න , තව පයිතන් බැශ් ස්ක්‍රිප්ට් ඒම දැනගන්න ඕනේ

