CyberGhost VPN Premium Account Promo code - Updated License

areyoucrazy

Well-known member
  • Oct 21, 2008
    991
    477
    63
    NY
    කට්ටිය දන්නවා ඇතිනේ VPN (Vertual Private Network ) ගැන ! මේකෙන් පුළුවන් ඔය කට්ටියන්ට්ට අන්තරජාලයේ සැගවෙන්න සහ ඔය කට්ටියන්ට වඩාත් ආරක්ෂිතව ඉන්න! හැබැයි ඉතින් VPN එකක් ගන්නවා නම් සල්ලි දෙන්න වෙනවනේ ! අද මම කට්ටියට නොමිලේ දෙන VPN offer එකක ගැන තමයි කියන්න යන්නේ ! මේකේ නම තමයි CYBERGHOST ! මේ ගොල්ලෝ හැම අවුරුද්දක්ම 12 months free offer එකක් දෙනවා !
    හරි කට්ටිය එහෙනම් දැන් වැඩ පටන් ගමු !!

    ijh5sC.jpg


    1) ඉස්සෙල්ලම CYBERGHOST site එකට ගිහින් signup වෙන්න

    2) Email Verification වලින් පස්සේ CYBERGHOST Downlaod කරගන්න

    3)දැන් site එකේ ඔයාගේ Account එකේ දකුණු ඇත පැත්තේ තියෙන "Activate Serial number" button එක click කරන්න

    ijm852.jpg


    4) දැන් මේ promo code එක Copy & paste කරලා "ADD" button එක click කරන්න

    :D


    5)දැන් කට්ටිය CYBERGHOST ගෙන අන්තර්ජාලේ වඩාත් ආරක්ෂිතව ඉන්න

    NOTE :- ඉක්ක්මන් කරන්න මේ promotion එක ඉවරවෙන්න කලින් වැඩේ කරගන්න
     
    Last edited: