Cyberpower UPS

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    Machansla Cyberpower UPS use karapu aya innawada??? me UPS eka hodai da !! Naththam Prolink ekak gannada??? Man meka ganna hithuwe ports 3k thiyena nisa :yes::yes::yes:

    Techzone eken thama ganna hithan inne :rolleyes::rolleyes:

    Help me !! Urgent
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    mama nam awurudu 8ka idan pawichchi karanne prolink :) eda idan ada wenakal kisi awlak wela na battry nam maaru kara
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    mama gawa tiyenne sunpac kiyala brand ekak
    dan 10 years walata wada wedi
    tawa battery eka maru kale ne
    current giyama tama 5 min wage allan ennawa
    gaththe mitech eken
    dan nam tiyanawada danne ne
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    machan board eka maru karanna keyak wage yanawada???

    මුන්ගේ ඒන ලෙඩේ තමා backup හිටින්නේ 50 second මේකට battery මාරු කරාට හරියන්නේ නැහැ. අපි ups 5 ක් 10 ක් එක පාරට හදන්න යවනවා එක හින්දා අපෙන්නම් ඒකකට (නැත් නම් 1500)Rs 1000 services chargers 500 ගන්නවා සමහර වෙලාවට ඔය ගමන battery යත් මාරු කරන්න වෙනවා ඒකට 1800 Total Rs 3300.මේ case ඒක හරියටම 1.8 2.2 years යනාකොට ඒනවා
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    මුන්ගේ ඒන ලෙඩේ තමා backup හිටින්නේ 50 second මේකට battery මාරු කරාට හරියන්නේ නැහැ. අපි ups 5 ක් 10 ක් එක පාරට හදන්න යවනවා එක හින්දා අපෙන්නම් ඒකකට (නැත් නම් 1500)Rs 1000 services chargers 500 ගන්නවා සමහර වෙලාවට ඔය ගමන battery යත් මාරු කරන්න වෙනවා ඒකට 1800 Total Rs 3300.මේ case ඒක හරියටම 1.8 2.2 years යනාකොට ඒනවා
    Ekath ekka nam machan aluthenma UPS ekak ganna eka watinawa neda,total eka 3300k wage nam tawa 1000k dala aluth ekak ganna puluwan ne :frown:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Power tree ganna e brand eka hondayi.mama use karanne 650VA model eka.
    awurudu 8i.thama battery replace kare ne.
    habeyi ups eka mama hondata use kara.