Cyberpunk 2077 - Fitgirl's Repack Released!

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,412
    14,003
    113
    ගත්තා මචං ගත්තා. 35GB setup size ඒක..පැය 3.5ක් ගියා install වෙන්න...බඩු වැඩ සුපිරියටම..පොඩි පොඩි bugs වගයක් තියේ සමහර තැන් වල..Vehicle controlling ටිකක් අවුල්..ඒකට patch ඒක (1.04) Fitgirl ගෙ තාම දාලා නෑ..හෙට දිහාවට ඒයි...Codex Repack ඒකට නම් දැනටමත් patch ඒක ඇවිත් ඉවරයි...බලලා බාගනින්..මගේ අවුලක් නෑ low උනාට lag වෙන්නැතිව play කරතහැකි 😎💓


    View attachment 105678View attachment 105679View attachment 105677View attachment 105676

    උඹේ specs මොනවද කොල්ලෝ?