cyberyakku.com ටීවී එක රිපෝට් කරල ඒක තහනම් වෙලා නේද ???

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    සයිබර් යකා හෙන පොර වගේ හිටියට 2.50හේ වඩක් කරන්න ගිහිල්ල අන්තිමට සම්ප්පොර්න සයිට් එකම නැති කරගෙන..

    අපි යක්කු බොලවු කියන්නෙ නිකන් නෙවෙයි...
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    224
    187
    43
    මුලින්ම මේ පක*යි උගේ ගෝලයෝ ටිකයි data පැකේජ් වලට ඇරලා ඒ පැකේජ් ඔක්කොම වෙනස් කරලා දැම්මා. ඊට පස්සෙ මේ mobile tv එකට ආවේ. මොබිටෙල්, ඩයලොග් වලින් viu, peotvgo වලට data කැපෙන විදියට හදන්න එක හේතුවක් මේ හොර http. :poop: