Cylon Linux Operating System

මේක re post නම් sorry හොදේ
හැමෝටම දැනගන්නයි දැම්මේ
ලංකාවේ කස්ටියක් Linux Operating System එකක් හදලා .
වැඩිවිස්තර මෙන්න මේ Link එකට ගිහින් ගන්න .
මේක ඒගොල්ලන්ගේ Facebook Fan Page එක .
ඔක්කොම විස්තර එකේ තියෙනවා
 
BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ස්තුතියි ...
    අද දවසේ Rep Quota එක ඉවර උනා. :Sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ජාතික ආලෙ නම් තමයි
    ඒ වුනාට මේ වගේ customized කරපු OS නොදා ඉන්න කියන එකයි මගේ මනාපය
    මොකද මේ වගේ ඒවට ලොකු user ල පිරිසක් නැති නිසා common issue එකකදි උත්තර හොයාගන්න අමාරු වෙනව
    Ubuntu, Fedora, Linux Mint වගේ එකකට සැහෙන ලොකු community එකක් ඉන්න නිසා ප්‍රශ්න වලට උත්තර ලේසියෙන්ම හොයාගන්න පුලුවන්
    කවුරුහරි දෙන්නෙක් තුන්දෙනෙක් එකතුවෙලා කරන OS එකක් මත depend වෙන්න එපා
    ඕව ගන්නෙ දාල බලන්න තමා
    වැඩ ගන්නෙ සීමිත පිරිසක්
     
    Last edited:
    මම හිතුව උබ යුස් කරපු එකේ කියලා
    no-no-baby-smiley-emoticon_zps58a28c29.gif

    big-thumbs-up-smiley-emoticon_zpsf1c7bec6.gif