Cymothoa exigua පරපෝශිතයා

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    When a host fish dies, C. exigua will detach itself from the tongue stub after some time, leave the fish's mouth cavity, and can then be seen clinging to its head or body externally.

    Reproduction
    It exhibits sexual reproduction. It is likely that juveniles first attach to the gills of a fish and become males. As they mature, they become females, with mating likely occurring on the gills. If there is no female present, within a pair of two males, one male can turn into a female after it grows to 10 millimetres (0.4 in) in length. The female then makes its way to the fish's mouth where it uses its front claws to attach to the fish's tongue.


    හම්මෝ ඔයි මාර ද්වී ලිංගික සතෙක්නේ මූ :sorry:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පිස්සු හැදෙනවා බන්! :shocked:

    මේ වගේ දේවල් කියවද්දි තමයි හිතෙන්නේ මේ ලෝකෙ හැමදෙයක්ම කවුරු හරි හොද මොළයක් තීයෙන කෙනෙක් හොදට ප්ලෑන් කරලා කරපු දෙයක්ද කියලා. :rolleyes:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    පිස්සු හැදෙනවා බන්! :shocked:

    මේ වගේ දේවල් කියවද්දි තමයි හිතෙන්නේ මේ ලෝකෙ හැමදෙයක්ම කවුරු හරි හොද මොළයක් තීයෙන කෙනෙක් හොදට ප්ලෑන් කරලා කරපු දෙයක්ද කියලා. :rolleyes:

    Allah :love:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් සෙට් එකත් දාර පරපෝෂිතයෝ තමයි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    පිස්සු හැදෙනවා බන්! :shocked:

    මේ වගේ දේවල් කියවද්දි තමයි හිතෙන්නේ මේ ලෝකෙ හැමදෙයක්ම කවුරු හරි හොද මොළයක් තීයෙන කෙනෙක් හොදට ප්ලෑන් කරලා කරපු දෙයක්ද කියලා. :rolleyes:

    Exactly one and only allah