:D My NeW BeAsT :D

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    hehe :lol: hamogema kamaththa eka wage na ne ban :rofl::rofl:

    ඔව් ඕයි මටත් ඔය CBR, Hornet... වගේ බයික් වලට හිත යන්නෙම නැනේ :(:(

    මොන උනත් එල බයික් එක. පරිසමින් පැදපන් වටේ පිටේ ඉන්න මිනිස්සු ගැනත් හිතල :):)
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    පට්ට බාන්ඩෙ....
    ආදරෙන් පාවිච්චි කරපන්...කෑල්ලක් වගේ බලාගනින්..
    ජය වේවා සහෝ...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    adooo 25k wada karanawa nam ela ne. godak gull karanne 12-18 wage.

    carb tika babek wage balaganin. aniwa hoda petrol filter ekak gahapan. ara Rs75 ekak newe, hoda ekak