D Perera the great Investor

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බැසිල් ගියා
    කම්පැනි වල ඩිරෙක්ටොර් පොස්ට් වලින් අයින් උනා
    ටැක්ස් ගෙව්වා
    පෙරෙරා ආවා
    ශෙයාස් වල මිල ඉහල ගියා
    ශෙයාස් වලින් කොටසක් හෙමින් වික්කා,
    ට්කැස් ගෙවන්න ගියා ගාන එක්ක තව ගානක් හොයාගත්තා,
    සති 2ක් 3ක් පොඩි නාටියක් පෙන්නුවා
    බ්ලැක් මනි ක්ලින් උනා - එවා නිත්‍යානුකුලව රටින් එලියට ගෙනියන්න පුලුවන්
    ඉල්ලා අස් උනා
    හරිම සරලයි..

    පම්ප් ඇන්ඩ් ඩම්ප්