pasanlaksiri said:Ha ha welcome DC guys
Methana DS porawal keedenek inawada?![]()
![]()
![]()
![]()
![]()
Zeus said:මචං මන් මෙ කින්ඩියට නෙවෙයි සිරා අහන්නේ
උඹලගෙ ප්රින්සිපල් ස්විමිං පූල් එක ඕපන් කරපු දවසේ ඒකට ගෝල්ඩ් ෆිශ් ල දැම්ම කියනන් ඇත්තද බං ???![]()

madurax86 said:මේ උඹලගෙ පැත්තෙ ස්විමිං පූල් හදන්නේ ගෝල්ඩ් ෆිශ්ලට ද? කින්ඩියට නෙමෙ සිරා අහන්නෙ ලොල් උඹලටත් අහන්න දේවල් නෑ නේ!!![]()

Zeus said:නෑ බං මට මේ ආරන්චිය ආවෙ උඹලගෙ එකෙක්ගෙන්මයි
මේ හලො කින්ඩියට නම් එන්නෙප හොඳේ ??
කොහොම හරි අර කතාව ඇත්තද නැද්ද කියහන්කො![]()

Zeus said:මචං මන් මෙ කින්ඩියට නෙවෙයි සිරා අහන්නේ
උඹලගෙ ප්රින්සිපල් ස්විමිං පූල් එක ඕපන් කරපු දවසේ ඒකට ගෝල්ඩ් ෆිශ් ල දැම්ම කියනන් ඇත්තද බං ???![]()

Welcome to the official thread of
D.S. Senanayake College
![]()
![]()
Click Here to visit the official website for more information
More pictures to be added.
Please wait for more.