D.S.S College

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං මන් මෙ කින්ඩියට නෙවෙයි සිරා අහන්නේ
    උඹලගෙ ප්‍රින්සිපල් ස්විමිං පූල් එක ඕපන් කරපු දවසේ ඒකට ගෝල්ඩ් ෆිශ් ල දැම්ම කියනන් ඇත්තද බං ???
    :D
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Zeus said:
    මචං මන් මෙ කින්ඩියට නෙවෙයි සිරා අහන්නේ
    උඹලගෙ ප්‍රින්සිපල් ස්විමිං පූල් එක ඕපන් කරපු දවසේ ඒකට ගෝල්ඩ් ෆිශ් ල දැම්ම කියනන් ඇත්තද බං ???
    :D

    මේ උඹලගෙ පැත්තෙ ස්විමිං පූල් හදන්නේ ගෝල්ඩ් ෆිශ්ලට ද? කින්ඩියට නෙමෙ සිරා අහන්නෙ ලොල් උඹලටත් අහන්න දේවල් නෑ නේ!! :lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    madurax86 said:
    මේ උඹලගෙ පැත්තෙ ස්විමිං පූල් හදන්නේ ගෝල්ඩ් ෆිශ්ලට ද? කින්ඩියට නෙමෙ සිරා අහන්නෙ ලොල් උඹලටත් අහන්න දේවල් නෑ නේ!! :lol:

    නෑ බං මට මේ ආරන්චිය ආවෙ උඹලගෙ එකෙක්ගෙන්මයි
    මේ හලො කින්ඩියට නම් එන්නෙප හොඳේ ??:P
    කොහොම හරි අර කතාව ඇත්තද නැද්ද කියහන්කො
    :lol:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Zeus said:
    නෑ බං මට මේ ආරන්චිය ආවෙ උඹලගෙ එකෙක්ගෙන්මයි
    මේ හලො කින්ඩියට නම් එන්නෙප හොඳේ ??:P
    කොහොම හරි අර කතාව ඇත්තද නැද්ද කියහන්කො
    :lol:

    kawda ehema ekak kiwwe?:rolleyes:
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    Zeus said:
    මචං මන් මෙ කින්ඩියට නෙවෙයි සිරා අහන්නේ
    උඹලගෙ ප්‍රින්සිපල් ස්විමිං පූල් එක ඕපන් කරපු දවසේ ඒකට ගෝල්ඩ් ෆිශ් ල දැම්ම කියනන් ඇත්තද බං ???
    :D

    නැ‍, එ‍හෙ‍ම‍දෙ‍ය‍ක්‍ වු‍නෙ‍ නැ‍හැ‍.:rolleyes:
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Welcome to the official thread of
    D.S. Senanayake College

    frontimage.jpg

    dscrestblack26gold28sinlr2.jpg

    Click Here to visit the official website for more information

    More pictures to be added.
    Please wait for more.

    31 malli onna indikson awa.