Daසින් පෑ............මා පියකරු දෙව්ලියේ..............!>>>>LAHIRU PERERA
මේ සොන්ග් එක හරිම සංවෙදී එකක්..
ගණිකා ව්රතියේ නියෙලෙන් කෙල්ල්ලෙක් කොල්ලෙක්ට ආදරෙ කරනවා..
එයා ඇත්තටම ගණිකාවක් කියලා කොල්ලා දන්නේ නෑ..
මේකේ රූප රචනය හරිම ඉහල මට්ටමක තියෙනවා..
පොඩි ලමෙක්ට වුනත් බලන්න පුලුවන් රස විදින්න පුලුවන් විදිහට...
ඒවගේම ඒ විෂුවල් එක සුපර්බ් එකට ඩිරෙක්ට් කරල තියෙනවා..
විනාඩි 4.55 ක් කාලයක් තුල ලොකු කතාවක් කියනවා.අපිට ලහිරු පෙරෙරා..
තමන්ගේ පෙම්වතගේ ජීවිතයට තරජනයක් තියෙන නිසාත්...
ඔහුව මරන්න යන නිසාත් ....ඇයට වෙන විකල්පයක් නැතිනිසාත්
ඇය අන්තිමට බෙල්ලේ වැල දාගන්නවා...
හරිම සංවේදි ලෙසට පෙන්නනවා.. ඒ හැම දෙම... මෙකෙන් කියන එක දෙයක් තියෙවා..
ගණිකාවක් කියන්නෙත් අපි වගේ සාමන්ය මනුස්සයෙක්
එයාලටත් හැගීම් තියෙන්වා..ඒයාලා සල්ලි වලට සෙක්ස් කරාට එයාලට
කියලා සිහින තියෙනවා...ඒත් අවාසනාවකට ඒ කෙල්ලන්ට තමන් කර රැකියාවෙන් ඉවත්වෙන්න බෑ....එයලට යලිත් හොද කෙන්ක් වෙන්න සමාජයෙන් අවස්තාවක් දෙන්නේ නෑ...මේ රැකියාවෙන් වෙන්වෙන්න ඔනේ වුනත්...
ඉතින් මේ සංවෙදී කථාන්තරය ඔස්සේ දුවන රූප රචනාව..අපිට ගොඩක් දෙවල් කියලා දෙනවා...හිතන්න.යමක්..ගණිකාවක් කියන්නේ සල්ලි වලට ලිංගික ආශාවන්
සංතර්පනය කරන කාන්තවක්ම විතරද?එයලගෙ ඒ ලොකේ ආදරය කියලා දෙයක් තියෙන්න බැරිද?
ඉතුරු ටික ඔබට බාරයි