Daසින් පෑ............මා පියකරු දෙව්ලියේ..............!>>>>LAHIRU PERERA

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Daසින් පෑ............මා පියකරු දෙව්ලියේ..............!>>>>LAHIRU PERERA

    මේ සොන්ග් එක හරිම සංවෙදී එකක්..
    ගණිකා ව්‍රතියේ නියෙලෙන් කෙල්ල්ලෙක් කොල්ලෙක්ට ආදරෙ කරනවා..
    එයා ඇත්තටම ගණිකාවක් කියලා කොල්ලා දන්නේ නෑ..
    මේකේ රූප රචනය හරිම ඉහල මට්ටමක තියෙනවා..
    පොඩි ලමෙක්ට වුනත් බලන්න පුලුවන් රස විදින්න පුලුවන් විදිහට...
    ඒවගේම ඒ විෂුවල් එක සුපර්බ් එකට ඩිරෙක්ට් කරල තියෙනවා..

    විනාඩි 4.55 ක් කාලයක් තුල ලොකු කතාවක් කියනවා.අපිට ලහිරු පෙරෙරා..
    තමන්ගේ පෙම්වතගේ ජීවිතයට තරජනයක් තියෙන නිසාත්...
    ඔහුව මරන්න යන නිසාත් ....ඇයට වෙන විකල්පයක් නැතිනිසාත්
    ඇය අන්තිමට බෙල්ලේ වැල දාගන්නවා...
    හරිම සංවේදි ලෙසට පෙන්නනවා.. ඒ හැම දෙම... මෙකෙන් කියන එක දෙයක් තියෙවා..

    ගණිකාවක් කියන්නෙත් අපි වගේ සාමන්‍ය මනුස්සයෙක්
    එයාලටත් හැගීම් තියෙන්වා..ඒයාලා සල්ලි වලට සෙක්ස් කරාට එයාලට
    කියලා සිහින තියෙනවා...ඒත් අවාසනාවකට ඒ කෙල්ලන්ට තමන් කර රැකියාවෙන් ඉවත්වෙන්න බෑ....එයලට යලිත් හොද කෙන්ක් වෙන්න සමාජයෙන් අවස්තාවක් දෙන්නේ නෑ...මේ රැකියාවෙන් වෙන්වෙන්න ඔනේ වුනත්...
    ඉතින් මේ සංවෙදී කථාන්තරය ඔස්සේ දුවන රූප රචනාව..අපිට ගොඩක් දෙවල් කියලා දෙනවා...හිතන්න.යමක්..ගණිකාවක් කියන්නේ සල්ලි වලට ලිංගික ආශාවන්

    සංතර්පනය කරන කාන්තවක්ම විතරද?එයලගෙ ඒ ලොකේ ආදරය කියලා දෙයක් තියෙන්න බැරිද?
    ඉතුරු ටික ඔබට බාරයි


     
    • Like
    Reactions: mcwolfe and ABACUS

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    උඹ සින්දුවක් ගැන හොඳක් කියනවා දැක්කමයි බං...... :cool:

    machan Minissu kamathi kamathi Sindu Ahana One
    Mama Kiyanne Na Epa Kiyala, EkMinissunge Yithiya ROCK ,Hari POP hari Classic Hari
    Mama Kiyanne , Minissunt Okkortama Ahana Puluwan Podu Niramanawalata
    Wada , Oya Anith Ewa uluppala dkawana eka gana onawrta wada

    eka ganai
     
    Dasin_Paa_Lahiru_Perera.jpg
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Video ekey 3:15 to 3:20 mokakda ban venney:P

    You must spread some Reputation around before giving it to MorningAfterDark again.
    3.15 ඉදන් 3.20 දක් වා වෙන්නේ මොක්කද දන්නවද?
    දැනුම් තෙරුම් තියෙන කෙනෙකුට ම තෙරෙන්නේ බඩුව ගහනවා කියලා..
    පොඩි ලමයෙක්ට නම් තෙරෙන්නේ. අක්කා කෙන්ක් කොන්ඩෙ අතගනවා කියලා..
    පකයෝ හුත්තේ පරශ්න අහන්න එපා.

    ලන්කාවේ ගොඩක් විශුවල් වල ගෑණුන්ගේ අඩනිරුවත මාර්කට් කරන්නේ..
    ගල පෙන්නලා.තන් දෙක මැද රේඛාව පෙන්නලා..
    සමහර විෂුවල් ටිවී එකේ යනවා මෙලො රහක් නෑ..
    මොඩල්ස් ලා උස්ස උස්ස ගස්ස ගස්ස නටන හින්දා ..සිංදු ජනප්‍රිය වෙනවා...
    ඒ වගේ ඒවයින් සුපිරියට අපි ෆන් එක ගන්නවා..මම කියන්නේ ඒවා නොතියෙන්න ඕනේ කියන එක නෙම්..ඒවත් තියෙන්න ඔනේ..


    ඒවගේ ඒවා අතර මේවගේ හොද නිර්මාණ අගය කරන ඔනේ..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Labandiye ගීතය තරම් හිතට වඳින්නේ නෑ..............
     
    Last edited:

    rock91

    Member
    Jan 27, 2012
    19
    2
    0
    ela

    3.15 ඉදන් 3.20 දක් වා වෙන්නේ මොක්කද දන්නවද?
    දැනුම් තෙරුම් තියෙන කෙනෙකුට ම තෙරෙන්නේ බඩුව ගහනවා කියලා..
    පොඩි ලමයෙක්ට නම් තෙරෙන්නේ. අක්කා කෙන්ක් කොන්ඩෙ අතගනවා කියලා..
    පකයෝ හුත්තේ පරශ්න අහන්න එපා.

    ලන්කාවේ ගොඩක් විශුවල් වල ගෑණුන්ගේ අඩනිරුවත මාර්කට් කරන්නේ..
    ගල පෙන්නලා.තන් දෙක මැද රේඛාව පෙන්නලා..
    සමහර විෂුවල් ටිවී එකේ යනවා මෙලො රහක් නෑ..
    මොඩල්ස් ලා උස්ස උස්ස ගස්ස ගස්ස නටන හින්දා ..සිංදු ජනප්‍රිය වෙනවා...
    ඒ වගේ ඒවයින් සුපිරියට අපි ෆන් එක ගන්නවා..මම කියන්නේ ඒවා නොතියෙන්න ඕනේ කියන එක නෙම්..ඒවත් තියෙන්න ඔනේ..


    ඒවගේ ඒවා අතර මේවගේ හොද නිර්මාණ අගය කරන ඔනේ..


    11.gif
     
    • Like
    Reactions: sen10

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    eka ekkenata Eka eka Dewal lassani,
    Ladune Sinduwa Hodai Habai
    Me sinduwe Music , tunes. Visuwal mata therena widihata Harima Creative ekai Mama Kiwwa
    "tiken Tika " sindhuvva Gana Nam
    Mama hithanne
    Sunil Pererage Putha Karala thiyena Wade Hari Naha...
    Mokda , Ewage Deyak Ethanata danna Hoda NAHA....

    Ai eyata Palliye githikawak dannaBari wune....? Oya ROCK sangeetheta
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මියුසික් නම් හොදයි.

    මං මෙහෙම එකක් අහන්නම් - මේ සිංදුව visual එක නොබලා පලමුවතාවට මෙහි mp3 එක හෝ රේඩ්යෝ එකෙන් යනවිට අහන කෙනෙක්ටත් මේ thread එකේ පලමු කොමෙන්ටුව වගේ සිංදුව ගැන අරුත එනවද. සංවාදයට විවෘතයි.
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0

    me ape eun waliyak gihin.. :D
    me link ekata gihin balala terum ganna

    Code:
    http://www.hirufm.lk/musicdownloads/audio-65
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Okkotama kalin kathaa karanna igena ganin. Mama kiwvey neheney mey nirmanaya hari ney kiyala. Ubata a kotasa demaupiyo inna thenakadi unath balanna puluvan kiyana ekaney uba kiyanney.

    Nodakin uba vagey ekekta mama rep dennath giyaaney...

    me Elakiri eke inna ewuen hod adeyak dammath Eke
    Waradiami Hoayanne
    Wardi deyak dammath Ehemai..mokkdaya ko thaw akatha karana igana ganne

    Podi Lmeyekta Oya de Occhara therenawada Machan
    Mama Podi Lamayekta Kiyala Kiwwe
    meke Badu gassan seen anhaa ne, kelleo Bageta heluwen
    Okkotama isselle
    Hithanna Igana gani..
    Hama ekama ubalage Ara ekama kannadiyenBalana epa
    Ubala wage Weun Hithanne Nathi Kota Haraiyata
    Api Wage Ewunta Oya widihata Katha karana Wenwa
    Uba Mata repak dunna Nam

    isthuthi Yaluwa..Wachaneta Wachanne denwa misak
    Mage Laga thataha Maraha Na

    Hitha riduna Nam Sorry