Dachshund බව්වෙක් ඉන්නවද?

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    Dachshund බව්වෙක් ඉන්නවද?

    මචන්ලා උබල ගාව Dachshund අවුරුදු 1-3 ක විතර පිරිමි සතෙක් විකුනන්න ඉන්නව නම් කියපල්ලා.....සාදාරන මිලකට......

    ගම්පහ/කොලබ උන් විතරක් කියපල්ලා.....ඉන්නවනම් PM එකක් දාන්ට....


    dachshund_hound-12697.jpg


    dachshund-12698.jpg


    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: gcj

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මල ජරවක් බං මුං වලවල් හාරනවනේ.
    අල්ලපු ගෙදර එකෙක් ඉන්නවා ඌ අපේ වත්තෙත් එක්ක වලවල් හරනවා..
    ඒ මදිවට අපිට පාට් දාන්නත් එනවා..