Dachshund බව්වෙක් ඉන්නවද? මචන්ලා උබල ගාව Dachshund අවුරුදු 1-3 ක විතර පිරිමි සතෙක් විකුනන්න ඉන්නව නම් කියපල්ලා.....සාදාරන මිලකට...... ගම්පහ/කොලබ උන් විතරක් කියපල්ලා.....ඉන්නවනම් PM එකක් දාන්ට...