man dakka machan , mathale ne ban
පෙට්ටියක දාගෙන බස් එකේ හරි ගේන්න පුලුවන්නේ බන්.
man dakka machan , mathale ne ban
පෙට්ටියක දාගෙන බස් එකේ හරි ගේන්න පුලුවන්නේ බන්.
mathale indan okawa 10k deela gena eka padui neda ban
එහෙම ඉතින් පාඩුයි කියලා කියන්න දන්නේ නෑ මචන් මම නම්.
උබට එකෙක්ව හදිස්සියි වගේ නිසා ඕකව ගනින් ගන්නවානම් හෝ නැත්තම් තව මාස 2,3 ඉදලා බලපන්.



)german shepherd patiyek sadarana milakara siti nam kiyanna
(sorry for hijacking thread machan)
මන් අහල තියෙනවා මේ බල්ලෝ ජාතියට පිටකොන්ද ආශ්‍රිත ලෙඩ එනවා කියල,
අකිල ගෙන අහල බලපන්.
උබට ඕකෙක්ම ඕන ඇයි?
එහෙම ස්පෙශල් කියලා එන්නේ නෑ මචන්.
මෙයාලව ඇවිද්දන්න ඕන.
නිකන් හිටියොත් මෙයාලගේ දිග නිසා ලෙඩ එනවා.