ඔහු නැවතත් ලොව වහස්ගතම පීතෘත්වයට හිමිකම් කියන ලදී . . .
රාම්ජිත් රඝෙව් දෙවන වරටත් ලොව වයස්ගතම පිතෘත්වයට හිමිකම් කීමට සමත් වී ඇත, දැනට 96 වන වියේ පසුවන ඔහු මීට වසර දෙකකට පෙරද ලොව වයස්ගතම පීතෘත්වයට හිමිකම් කියන ලදි. ඉංදියාවේ හරියානා ප්‍රාන්තයේ ජීවත්වන මොහුගේ භාර්යාව වන සකුන්තලා විසින් හරියානා ප්‍රාන්තයේ පිහිටි රජයේ ආරෝග්‍යශාලාවක නිරොගී දරු උපතක් සිදුකල අතර එම දරුවගේ පියා 96 හැවිරිදි රාම්ජිත් රඝෙව් යයි පැවසූ විට වෛද්‍යවරු පවා සිනාසී ඇත.
එහෙත් අවසානායේ වෛද්‍යවරු පවා මවිතයට පත්කරමින් ඔහුගේ පීතෘත්වය ඔප්පු වී ඇත . . .
ඔහු සහ ඔහුගේ බිරිඳ සහ දරුවන් පිලිබඳ විඩියෝවක් පහතින් . . .