~DAD Banna....~

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    හ්ම්ම්ම්..... මීට සුළු මොහොතකට පෙර මට තාත්තා බැන්නා බන් පලු යන්න.... වෙනදා තරම් ලොකූ දුකක් දැනුනේ නෑ, ඒත් හිතට පොඩි දුකක් නැතුවම නෙමේ.ඒකයි එලකිරි එකේ ලියන්න හිතුනේ කථාව.
    මම දැන් අවුරුදු 27 ක තරුණයෙක්.ජොබ් එකක් කලා අවුරුදු දෙකක්. දැනට මාස 6 කට උඩදි නැවතුනා මගේ Degree (IT) එකේ අවසාන භාගය ඉවර කර ගන්න ඕනේ නිසා. හ්ම්ම්.කරුමෙක මහත subjects 3k ම Down වෙලා.(කෙල්ල දාලා ගිය නිසා ඒ දුකෙන් හිටියේ..... ඒකයි down උනේ.it'z my fault) මම ආයේත් හිත හදාගෙන 2014 degree එක මහන්සි වෙලා කරනවා කියලා හෙට Reg වෙන්න යන්න හිටියේ.හෙට Last date.ඉතින් ඒ අස්සේ අද රෑ Dad ඇවිත් ඇවිත් ඇහුවා හෙට කඩේ ඉන්න පුළුවන්ද කියලා.. (Dad ට Bookshop එකක් තියෙනවා.) මම කිව්වා බෑ හෙට බෑ,හෙට මට වැඩ වගයක් තියෙනවා කියලා. එහෙම කිව්වා විතරයි තාත්තට යකා වැහුනා බන්............ මට බැන්නා බැන්නා බැන්නා පළු යන්න. ගහන්නත් ආවා. ඒත් ගැහුවේ නෑ.තාත්තා බයිනකොට අහන් ඉන්න අමාරුයි. මම වචනයක්වත් කිව්වේ නෑ. සද්ද නැතුව ඇඳ උඩට වෙලා ඉඳගෙන හිටියා. ඉස්සර නම් මට ඇඬෙනවා දුකට.පොඩ්ඩක් argue කරනවා. ඒත් අද මම හිනා වෙලා සද්ධ නැතුවම හිටියා.... හේතුව මට ඇත්තටම ජීවිතේ කවුරුත් නෑ මචන්ලා.. අද මට ගෙදරින් යන්න කිවුවා නම් අවංකවම කුලී වැඩක් හරි කරන්න යනවා මම. අම්මා සහෝදර සහොදරියෝ හිටියත් මට මං විතරයි..... ඉස්සර ඉඳන්ම අපේ තාත්තා අම්මා ගොඩක් නපුරුයි. (දැන් අම්මා ටිකක් අඩුයි.)මම හොඳටම ගුටි කාලා තියෙනවා.පොඩි කාලේ ඉඳන් පට්ට බයයි.ඒත් වයසින් මුහු කුරා යද්දි හිතුනා ඒක වෙනස් වෙයි කියලා.ඒත් එහෙම නෑ... වෙලාවකට ශේප්. තාත්තට ඕනේ අපි එයාට වැඳගෙන ඉන්න.. එයා කියන කියන වෙලාවට අපි නැමෙන්න...... එහෙම කරන්න පුළුවන් කමක් නෑ හැම වෙලේම.මම කැමතී නිදහසේ ඉන්න. හැමදාම නැතත් ඉඳලා හිටලා ඔහොම බයිනවා පළු යන්න.එයාගේ කීමට අවනත නොවුනොත් තමා එයාට මල පයිනේ...මට අද බැන්නේ මෙහෙම...

    "උඹට අපි කිව්වොත් තමයි වැඩකට එන්න බැරි. වෙන උන්ගේ එවුවට නම් උඩ දාගෙන යයි දවසම හරි lost කරගෙන.... මම උඹ හැදෙන විදිහ දැන් බලලා තියෙන්නේ හොඳට... මම මේ කට වහගෙන ඉන්නවා ඉවසගෙන.උඹට බුරුල දුන්නම උඹ එනවා ඔළුවට අත හෝදන්න.... උබ කොයි වෙලෙත් computer එකෙයි 4n එකෙයි... දවසම කාමරේට වෙලා ඉන්නවා.වෙන අයගේ ළමයි එහෙමද... අරයගේ ළමයා බලන්න එපැයි.... ගෙවල් වාහන බලාගෙන ඉන්නවා. මූ එහෙමද... ගෙදර කිසි වැඩක් කරන්නේ නෑ... උඹ හෙට කඩේ 6.30 වෙද්දි යන්න ඕනේ කිව්වා. නොගියොත් අඬු කඩනවා කිව්වා... and so bla bla bla.... 20 min බැන්නා හොඳටම අහල ගම් 7 ටම ඇහෙන්න...."

    මට ගොඩාක් දුකයි බන් ඇයි තාත්තා මේ වයසටත් මෙහෙම බයින්නේ කියලා... එයාට දැන් 68යි.... එහෙම වෙලත් මෙහෙම තාඩන පීඩන විදියට කථා කරන්නේ මොනවා ගන්නද කියන්න මම දන්නෑ නෑ... මම පුළුවන් හැම වෙලේම Shop එකට යනවා මචන්. Dad අඬ ගැහුවොත් මම පුළුවන් උපරිම යනවා. එහෙම ගිහිල්ලත් මේ වගේ එක දවසක් එන්න බෑ කිව්වම බයින්නේ.... business වැඩ වලට ගිය නිසත් මගේ studies ගොඩක් අත පසු උනා. එයාලට තේරෙන්නේ නෑ ඉගෙන ගන්න එකේ වටිනාකම. මම යාලුවන්ගේ වැඩ වලට සමාන්‍යයෙන් යනවා. පෙරේදත් දානෙකට තීන්ත ගාන්න ගියා. එහෙම වල බහින කෙනෙක් නෙමේ. මනුස්ස කමට ගියේ.ඒ යන එකත් වැරදී...... මම IT degree එකක් කලේ. ඉතින් දවසෙම computer එකේ නැතුව වෙන මොනවා කරන්නද මචන්ලා...... අලුතින් ජොබ් එහෙකට යන්න ඕනේ නිසා මම මේ දවස් වල coding practice කරනවා.තාත්තට ඒකත් වැරදී... මම ජොබ් එක කරපු කාලේ තාත්තට වෑන් එක හදා ගන්න 30 ක් දුන්නා.තව ගෙදරටත් වියදම් කලා. එහෙම කරලත් උඹ මොනවද අහනවා කරලා තියෙන්නේ ගෙදරට.... මෙව්වා අහද්දි පට්ටම දුකයි බන්.... බල්ලෝ මරලා හම්බ කරන සල්ලිද මචන්ලා....

    එහෙන් අම්මා මට ඉඩමක් ගත්තා. ඒකට මෙයාලා හදිස්සි උනා. පර්ච් එක 2.75 ගානේ ගත්තේ ගෙවන්න... (හරි වටිනා කම පර්ච් එකක් 1.85 ක් වගේ.) තව ලක්ෂ 18 ක් ගෙවන්න තියෙනවා . දැන් ඒක මගෙ පිට පටවලා... මට ජොබ් එකක් කරලා ගෙවන්නලු.. අමා හැම වෙලේම මන්තරයක් වගේ ඕක කියනවා... ගෙදර අඟ හිඟකම් කිය කිය. මම මොන පවක් කරලද මචන්..... මම කැමති නෑ ණය කාරයෙක් වෙන්න ජීවිත කාලෙම.... පොඩි ගානක් නම් කමක් නෑ, ඊටත් ලක්ෂ 18 ක්??? මම ලොවෙත් ඕක ගෙවන්නේ නෑ. වෙලාවකට හිතෙනවා මම මහ පවු කාරයෙක් කියලා.... මගේ කැම්පස් එකේ යාලුවොත් ඉන්නවා, එයාලට මට වගේ කරදරයක් නෑ. හොඳ සතුටෙන් ඉන්නවා.... හම්බ කරන එකෙන් හොඳට enjoy කරනවා.එහේ මෙහේ ඇවිදිනවා. දෙමවුපියන් වදයක් වෙලා නෑ. දැන් මට ඉතුරු මගේ Degree එක විතරයි. මට job එකක් ලැබුන ගමන් මම ගෙදරින් යනවා. මට මේක අපායක් වගේ. හිතේ සැනසීමක් නෑ. මම කවදාවත් marry කරන්නෙත් නෑ... පුළුවන් තරම් ගෙදරින් ඈත් වෙලා හුදකලා ජීවිතයක් ගත කරන්නයි මම ආසා.... i don't care mam/ dad/ bros,sis/ cousins/ friends...... ඒත් මම අම්මට තාත්තට සලකනවා.... හොයා බලනවා. ඒත් dad ට මූණ දෙන්නේ නෑ. මට බයක් වගේම ලොකු කල කිරීමක් තියෙන්නේ තාත්තා ගැන...... තාත්තා කාටවත් එහෙම ලේසියෙන් නැවෙන්නේ නෑ. කපුටා සුදු කිව්වොත් සුදුම තමා. පොඩි කාලේ ඉඳන්ම එයාලා දෙන්නම සැර නිසත් රැකියා කාර්‍යය බහුල කම නිසා අපිත් එක්ක ලොකු සම්බන්ධ කමක් නෑ.... පොඩි කාලේ ඉඳන් තනියෙන් ඔක්කොම කර ගත්තේ. ඒත් මෙහෙම වයසට ගිහිල්ලත් බයින එක ගැන මට පට්ට දුකයි බන්..... ඔන්න ඕකයි තත්වය. කාලෙකට ඉහත් ජීවිතේ නැති කර ගන්න හිතුනත් අද වෙද්දි කොහොම හරි මේ දුක් ජීවිතෙන් නැගිටිනවා කියලා හිතා ගත්තා.කවදක හරි සතුටෙන් ඉන්නවා කියලා හිතුවා..... ඒකයි අද අච්චර බනිද්දිත් මම සද්ද නැතුව ඉවසීමෙන් හිටියෙ.....


    මචන්ලා ඔයලගේ ගෙවල් වලත් මේ වගේ තාත්තා බයිනවද...???? හිතේ දුක නිසයි ලිව්වේ....
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Hmmm.... Mona karannada machan.. me loke hama manussayama eka wage na ne machan.. eka nisa iwasan idapan thawa tika kalayak me hitiya wage... mona unath ubata kanna bonna dila me thathweta genawe ammai, thaththai ne.. so iwasapan machan.. thawa tika kalayak..
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    Hmmm.... Mona karannada machan.. me loke hama manussayama eka wage na ne machan.. eka nisa iwasan idapan thawa tika kalayak me hitiya wage... mona unath ubata kanna bonna dila me thathweta genawe ammai, thaththai ne.. so iwasapan machan.. thawa tika kalayak..

    e gana hithala thamai sahoo mama iwasanne. mama dad ta mukuth kiyanna yanne naththeth eekai.... :( thx bro cmnt ekata....
     

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    mageth ammata hariyata tharaha yanawa ban.mama mee ammage adu paduwak kiyanawa neme.eth eka hati ban.ammala thathalageth podi podi waradi thiyenawa ban.mama kiyanne naa ubata hithena dee waradi kiyala.machnag onna dekata hitha hadaganna purudu weyan.ohoma thamai ban jiwithe.ubatath hoda kalayak eei
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ohoma tamai bun aga higa kam hamotama tiyenawa
    awurdu 27 welat oya degree karana yana eka gana nam mage echara pahadimak na
    owa ita kalin kara gana tibba dewal
    mata dan 28 k wenawa

    mamat kalayak pissu keliya campus giya union bahala kala
    degree eka goda damme na
    ita pase privtae ekak kala
    dan awurudu 3 ka idan job karnawa
    gedetat salli denawa .. marry karalat iwarai
    babek hadane na salli prashna nisa

    monawa karanat kalin job ekak karapan
    degree iwara wela job ganakota lom halila tiyei
    job kara kara degree eka goda dapan

    ape gewal walat ohoma tamai
    araka iwarai meka iwarai kiyanawa
    welawata malat paninawa mun mewa hangagena na kiyanwada kiyala
    but ehema nemei apima kala tamai iwara wela tiyene
    tatagen samawa ganin
    heta register wela kadeta ennam kiyapan shape eke
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    e gana hithala thamai sahoo mama iwasanne. mama dad ta mukuth kiyanna yanne naththeth eekai.... :( thx bro cmnt ekata....

    Anika machan kawada hari marry karapan.. thaniyama inna giyoth uba thawath manasikawa watei machan... marry karala familly ekath ekka sathuten hitapan machan.. hamotama one nidahase inna,, but kalayak yanakota eka epa wei ubatama, ethakota samahara wita uba too late wenna puluwan. :yes::yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    දෙමව්පියෝ සමාහරු ඔහොම තමයි මචන්,, ඕක නිකන් කිති කවනවා වගේ දෙයක්.. අපේ තාත්ත ඉස්සර අපිව ගේ ඉස්සරහ හෙළුවෙන් දැනගස්සල තියන්නේ සමහර වෙලාවට මචන්.. ඉස්සරහ ගෙදර අය තමයි අපිව රෙදි පෙරවල අරන් යන්නේ.. එ පොඩි වැරදි වලට.. පස්සේ තමයි තේරෙන්නේ ඒවා කරන්නේ අපිව හොදට හදාගන්න ඕන නිසා කියල..

    මොලේ කනකොටනම් අහන ඉන්න අමාරු තමයි, මටත් එපා වෙන දෙයක් තමයි මොලේ කෑම.. උඹට එකට කරන්න තියෙන්නේ බනින කොට උඹේ හිත සම්පුර්ණයෙන්ම වෙන දිහාවකට යවහන්... එතකොට එචර ගානක් නැ...

    එත් ඔච්චර හිතන්න යන්න එපා.. com එක ඉස්සරහ ඉන්නේ නැතුව පලයන් යාලුවෙක් එක්ක පොදක් එහෙ මෙහෙ..
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    mageth ammata hariyata tharaha yanawa ban.mama mee ammage adu paduwak kiyanawa neme.eth eka hati ban.ammala thathalageth podi podi waradi thiyenawa ban.mama kiyanne naa ubata hithena dee waradi kiyala.machnag onna dekata hitha hadaganna purudu weyan.ohoma thamai ban jiwithe.ubatath hoda kalayak eei

    Thanks bro comment ekata :(
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Uba age 22-25 monawada kare??
    Anith de thaththa ubata banina eke kisi waradak mama dakinne na..
    Moada uba age 27 wenakota hari nam permanent job ekak thiyenna one / wife kenek inna one / ubata inna house ekak thiyenna one.
    mona huyannak da oi uba degree ekak age 27 di follow karanne?
    uba badinne kawada da?? geyak hadanne kawada da? car ekak ganne kawada da??

    mama dad una nam ube oluwa palanne.. Aththatama.

    ..................................................​
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Anith de uba kawada hari DAD kenek unama ubata therevi ay ube DAD ubata banne kiyala?
    Uba A/L 3shy ma karada? Results kohomada?

    ..................................................​
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    ohoma tamai bun aga higa kam hamotama tiyenawa
    awurdu 27 welat oya degree karana yana eka gana nam mage echara pahadimak na
    owa ita kalin kara gana tibba dewal
    mata dan 28 k wenawa

    mamat kalayak pissu keliya campus giya union bahala kala
    degree eka goda damme na
    ita pase privtae ekak kala
    dan awurudu 3 ka idan job karnawa
    gedetat salli denawa .. marry karalat iwarai
    babek hadane na salli prashna nisa

    monawa karanat kalin job ekak karapan
    degree iwara wela job ganakota lom halila tiyei
    job kara kara degree eka goda dapan

    ape gewal walat ohoma tamai
    araka iwarai meka iwarai kiyanawa
    welawata malat paninawa mun mewa hangagena na kiyanwada kiyala
    but ehema nemei apima kala tamai iwara wela tiyene
    tatagen samawa ganin
    heta register wela kadeta ennam kiyapan shape eke

    thanks machan, ube comment ekata.... degree eka parakku uneth mageema waradi nisa... eeth past is past kiyala patan gaththu de iwara karanwa kiyala hithuwa... tx bro .
     

    MOOZZ

    Member
    Mar 16, 2013
    152
    9
    0
    loke hama manussayekma eka wage na kiyanawane...Eyage hati ehemai kiyala , uba ganan nogena hitapan..uba habai , Badapu kaleka , ube lamayekta kawadawath sara karana ekak na.....eka Shur...mokada uba e duka vidala thiyena nisa ( anika ube story eka kiyewwama therenawa , uba hitha hoda dial ekak bawa...shape eke idapan.....shop eke wadata bahala , ube idia ehemath kiyala wada karapan....ohoma ayath ekka gema illala hariyanne na...uba mole pawichchi karala , igenime wadath goda dagena , iwasan idapan.....budusaranai !


    thawa deyak - mage yaluwek innawa...eyage dad uth , hena sarai , mage yaluwata salakanneth oya vidiyatama thamai...uta baninawa palu yanna...uba wagema uth ahan innawa.....( uth uba wagema exam fail wenawa....unge thatha habai , uta dan 3lak wage thawa viyadam karanawa ,exam karanna...uta ewa nawaththanna denne na fail unath.....sirama seen eka mage yaluwata echchara igena ganna wada allanne na...u hotel mgt wage thamai asa...eth uta karanna denne na ewa , uta wada di di exam liyawanawa.....u bayata karanawa......unge thatha kiyanne salli mage nam , uba ta wadak na ne exam karapanlu.....okai seen eka , eka eka jathiye aya innawa........owa ohoma thamai...

    mage yaluwa nam ohe banum aha aha innawa....uth uba wagema mata ithin call ekak dala kiyanawa , banna bla bla , gedarin yanna hithenawa.....

    thawa eka dawasak , dad ge phone eka charger eka mu koheda aran thiyala , muta palu yanna banala....buruwa ehema kiyala.....owa ohoma thamai .....uth uba wage ape gedara awama kiyanawa , ubalage gedara balapanko , kisi deyak ahanawada , patta gaga innawa.....

    labima kiyala , duk novi idapan...ubata witharak newe....hugak aya lankawe athi ohoma seen thiyena...
     
    Last edited:

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ගණන් ගන්න එපා බන් , අම්මලා තාත්තලා ට තේරෙන්නේ නෑ අපි කරන්නේ මොනාද කියලා . pc එක ඉස්සරහ හිටියොත් ඒක කාලය නාස්ති කිරීමක් විදියට දකින්නේ .

    මටත් බනින වෙලාවල් තියෙනව මම සත 5 කට ගණන් ගන්නේ නෑ . මොකද අපි දන්නවා නෙ බන් වැදගත් දෙයක් / අනාගතේට ප්‍රයෝජනවත් දෙයක් කරන්නේ කියලා .

    වෙලාවකට මොකෙක් වත් නෑ බන් අපේ දුක බෙදා ගන්න . මොකෙක් වත් නෑ ගෙදර බල්ලත් රවල බලනවා . තමන් ට තමන් විතරයි බන් . කෙල්ලෙක් එක්ක යාලු වුනත් මුලදී ආදරේ කලාට ටික කාලයක් යද්දී එකත් එක්තරා ගනුදෙනුවක් විතරයි .

    අපි දිහා බලන් ඉන්න අය අපි fail වෙන තාක් බනිනවා , රවනවා .

    අපි හොඳ තැනක ඉන්නවා නම් . හොද ජොබ් එකක් කරනවා නම් අපි වටේ ඉන්නවා

    කතාවක් තියෙනවා නෙහ් මචන් ,

    අපි සිනාසෙන විට ලෝකය අප සමග සිනාසෙයි , අපි හඬනා විට ලෝකය අප අතහැර සිනා සෙයි කියල .

    ඕක තේරුම් අරන් එකෙක් වත් ගණන් ගන්නේ නැතුව තමන්ගේ path එකේ ඉදිරියට ගියාම හරි . එතකොට තමා අනෙක් උන්ට අපිට ඕනි වෙන්නේ .

    අම්ම තාත්තා කියන ඒවා පෙරල ගන්න ඕනි මචන් එයාලා අපිට උපදෙස් දෙන්නේ අවරුදු 60 ක් 65 ක් මේ ලෝකේ ජීවත් වෙලා . එත් මචන් එයාලගේ දැනුම update නෑ . අන්න එකයි ප්‍රශ්නේ . කඩේ දියුණු කරගන්නවා ට වඩා degree එක ගොඩ දාගෙන හොඳ ජොබ් එකක් හොයා ගන්න එක හොදයි කියලා තේරුම් ගන්න අමාරුයි . එයාලගේ කාලේ කට්ටිය pc එක ඉස්සරහ ඉදන් නෙමේ මහන්සි වෙලා වැඩ කරලා දියුණු උනේ . එනිසා මචන් දෙමව්පියෝ කියන එක අහල ගන්න ඕනි දෙයක් තියෙනවා නම් අරගෙන අනෙක් ඒවා අමතක කරපන් .

    තව අවරුදු 2ක් කට්ට කෑවට පස්සේ උබ ගොඩ . අම්මා තාත්තා උනත් තේරුම් ගනී උඹ කල දේ හරි කියල . ඒක කටෙන් නෙමේ ක්‍රියාවෙන් ම එයාලට ඔප්පු කරපන් මචන් .

    Greatness Lives on the Edge of Destruction


    Good luck මචන් , මොන දේකින් වත් සැලෙන්නේ නැතුව උඹේ ඉලක්කෙටම පලයන් :cool:
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    vdphxz.png

    Uba age 22-25 monawada kare??
    Anith de thaththa ubata banina eke kisi waradak mama dakinne na..
    Moada uba age 27 wenakota hari nam permanent job ekak thiyenna one / wife kenek inna one / ubata inna house ekak thiyenna one.
    mona huyannak da oi uba degree ekak age 27 di follow karanne?
    uba badinne kawada da?? geyak hadanne kawada da? car ekak ganne kawada da??

    mama dad una nam ube oluwa palanne.. Aththatama.

    ..................................................​

    mata therenawa mchan..... uba sliit neda? mamath ubema batch eke.... daiwaye mokak hari karumayak nisa mata 6 yrs gihillath degree eka iwara kara ganna bari una machan..... eekai mama late. eth next year bahalama iwara karanwa kiyala hithuwa. mama 25 di Non-IT job ekak kale... 2 years kala. e job eka kala nisa mama 2 years Studies neweththuwa.. eekai mechchara degree ganna parakku... :( uba kiyala thiyena heena walta yanna mata bari wei sahoo..... mage balaporoththuwak naha. man uthsaha karanne ikmanata job ekak karala paaduwe inna... :(
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    loke hama manussayekma eka wage na kiyanawane...Eyage hati ehemai kiyala , uba ganan nogena hitapan..uba habai , Badapu kaleka , ube lamayekta kawadawath sara karana ekak na.....eka Shur...mokada uba e duka vidala thiyena nisa ( anika ube story eka kiyewwama therenawa , uba hitha hoda dial ekak bawa...shape eke idapan.....shop eke wadata bahala , ube idia ehemath kiyala wada karapan....ohoma ayath ekka gema illala hariyanne na...uba mole pawichchi karala , igenime wadath goda dagena , iwasan idapan.....budusaranai !

    Thanks machan comment ekata.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තාත්තලා ඔහොම තමා බං..... ඔය බනින වෙලාවට, උඹ අවුල් ගැහුවට.... තාත්තා කෙනෙක් නැති උනහම, ඔය බැනුම් නැති පාළුව උඹට දැනෙයි..... ඒ නිසා, ඕවා ගණන් නොගෙන හිටු....... :yes: :)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඕක එක්කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. කොහොම උනත් වැදගත් ම දේ මේකයි.
    යමක් කරන්න බැරි උනාට කමක් නෑ. මෙතෙක් කල් නොකර හිටියත් කමක් නෑ. දැන් පටන් ගන්න ඕන. මට කරන්න බැරි උනා ඒ හින්ද මොකවත් එපා කියල ඉන්න එකයි වැරැද්ද. ඒ වැරැද්ද නොකරොත් කවද හරි අනිවාර්යයෙන් සතුටු වෙන්න පුළුවන්.
    හැමෝම හැම දේම එක විදිහට කරන්නේ නෑ. සමහරු උපාධිය ක් කරනවා රස්සාවට කලින්. සමහරු රස්සාවත් එක්ක කරනවා. සමහරු කරන්නෙම නෑ. ඉතින් ඔය කරගෙන යන විදිහට යන්න.
    තාත්ත බනින්නේ එයාට තේරෙන විදිහට. නමුත් තමන් ගැන දන්නේ තමන්. ඒක මතක තියාගන්න.
    කවුරු හරි බැන්න පලියට අපි අපේ ජීවිතේ නාස්ති කරගන්නවද? පොඩ්ඩක් හිතල බලපන්. අපේ ජීවිතේ අයිති අපිට.
    උඹට දුක් වෙන්න කිසිම දෙයක් වෙලා නෑ. ඕක ගැන හිතන්නැතුව කරන දේ දිගටම කරගෙන පලයන්.
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    27 velath degree? dad ekka shape vela family business eka expand karana beri veida?

    ow godak aya bainawa 27 welath degree karnawada kiyala... hethuwa mama 2 Yrs JOb eka nisa nawetthuwa.. eekai 27 k yanakan une.. mmm business walata yanna mage aaswak naha machan. paaduwe job ekak karan innai man aasa....