"DADDY" Band eke Dancing step eka dannawada ?

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ඕක කරන විදිය නම් දන්නවා බං..එක කකුලක ඇගිලි ටික බිම තියහන්..අනිත් කකුලේ විලුබ බිම තියහන්.ඒට පසේ දෙපැත්තට කරකවහන්..එච්චරයි වෙන්නේ.. :)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    කියලා දෙන්නද?
    මෙහෙම වම් කකුල කරකවනවා ඊට අනිත් කකුල මෙහෙම කරකවනවා..:P