Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඉතින් අපිට පාන් ද?

    nq93px.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක දැක්කාම නං සිරාවටම දුක හිතුන :( :(
    උඹ ලමයෙක්ට ආසයි, ලමෙක් උඹට ඩැඩී කියනවටත් ආසයි, ඒත් උඹට ලමෙක් නැතිවීම ගැන උඹ දුක් වෙනව :( :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    paw ban. mu me kiyana dewal wala loku wedanawak thiyenawa kiyala therenne mata witharada? :(

    :(:(:(:(

    කලුයි කැතයි අනාතයි 40+ ජිවිතේම ෆේල්. මූ කොච්චර නම් පීඩනයකින්ද ඉන්නව ඇත්තෙ. එකට ඉගනගත්ත එවුන් එහෙම දැන් හොද ජීවිත ගෙවනව ඇති. මූ උඩ තට්ටුවක දන් එලකිරි එකෙ ගොන් ආතල් දෙනව
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :(:(:(:(

    කලුයි කැතයි අනාතයි 40+ ජිවිතේම ෆේල්. මූ කොච්චර නම් පීඩනයකින්ද ඉන්නව ඇත්තෙ. එකට ඉගනගත්ත එවුන් එහෙම දැන් හොද ජීවිත ගෙවනව ඇති. මූ උඩ තට්ටුවක දන් එලකිරි එකෙ ගොන් ආතල් දෙනව
    :yes::(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක දැක්කාම නං සිරාවටම දුක හිතුන :( :(
    උඹ ලමයෙක්ට ආසයි, ලමෙක් උඹට ඩැඩී කියනවටත් ආසයි, ඒත් උඹට ලමෙක් නැතිවීම ගැන උඹ දුක් වෙනව :( :(

    බොරුවට නෙමෙයි බන්. මේක හිතුනම මටත් ඇත්තටම දුක හිතුණා. මූ පොඩි කාලේ ජීවිතේ ගැන මොන වගේ බලාපොරොත්තු තියෙන්න ඇද්ද? :sorry: