Daewoo කාර්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,925
    5,510
    113
    Daewoo Car පාවිච්චි කරලා තියන/ පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ??
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පට්ට විදිහට ගනන් අඩුයි
    එක සමාන පහසුකම් තියෙන අනිත් වෙලද නාම වලට වාහන වලට වඩා සීයට පනහකට වැඩිය ගණන් අඩුයි
    බොහෝ කාර්මික උපාංග සදහා අනිත් වෙලද නාම වල ඇතැම් වාහන වල උපාංග ගැලපේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හතාමාරකට විතර කාර් එකක් ගන්න පුලුවන්! :shocked:

    ඒ ගානට අරන් අවුරුදු දෙකක් පාවිච්චි කලත් ඇතිනේ බන්. :lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,925
    5,510
    113
    පුලුවන් තරමක් රෙප් දුන්නා. ඉතිරි උන්ට හෙට :D
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,925
    5,510
    113
    market ekak athhema na ban. parts hoyaganath na. company ekath na. :no:

    මාකට් එකක් නම් නෑ මචං. මට දැනගන්න ඕන පාර්ට්ස් හොයාගන්න පුලවුන්ද බැරිද කියන එක තමයි. Ebay නම් තියනවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,925
    5,510
    113
    පට්ට විදිහට ගනන් අඩුයි
    එක සමාන පහසුකම් තියෙන අනිත් වෙලද නාම වලට වාහන වලට වඩා සීයට පනහකට වැඩිය ගණන් අඩුයි
    බොහෝ කාර්මික උපාංග සදහා අනිත් වෙලද නාම වල ඇතැම් වාහන වල උපාංග ගැලපේ

    ලංකාවෙ Daewoo parts කරන කට්ටියව දන්නවද මචං
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,925
    5,510
    113
    හතාමාරකට විතර කාර් එකක් ගන්න පුලුවන්! :shocked:

    ඒ ගානට අරන් අවුරුදු දෙකක් පාවිච්චි කලත් ඇතිනේ බන්. :lol:

    ඒක තමා මගෙත් පොයින්ට් එක මචං. මේ Condition එකේ කාර් එකක් 1 Mil වටිනවනේ බං මාරෙටම.

    fitted.webp

    fitted.webp
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පලවෙනි කාර් එක විදිහට පාවිච්චි කරන්න ගන්න පුළුවන් ගාන අඩු හොඳ කාර් තියනවා. ටික කාලයක් පාවිච්චි කරලා විකුනනකොට උඹ වගේම අඩුවට කාර් එකක් ගන්න හොයන පොඩි එකෙක් ඇවිල්ල ගන්නවා. ඒ හින්ද මමනම් කියන්නෙ ගත්තට අවුලක් නෑ කියල. මගෙත් පලවෙනි කාර් එක dewoo එකක් (long gone!).
     
    මිල ගණන් බලාගන බලාගන යද්දි Options එක්ක අඩුවට තියෙන්නෙ Daewoo, Hyundai, Kia, Proton සහ Peugeot 406 වගේ ඒවා. අනිත් ඒවා ගැන ටිකක් විස්තර දන්නවා නමුත් Daewoo ගැන වැඩි විස්තරයක් දන්නෑ. පාවිච්චි කරපු කෙනෙක් ගැන බැලුවෙ ඒකයි. හැමෝම කියන්නේ පාර්ට්ස් නෑ.. අරකයි මේකයි කියලා පාවිච්චි කරපු අයම නෙමෙයිනේ. එයාලත් ඔය කොහෙන් හරි අහපු එකක්. ඒක නිසා පාවිච්චි කරපු කෙනෙක්ගෙ අදහස් වටිනවා.
    පංචිකාවත්තෙ අජන්ත මෝටර්ස් ලගෙ පාර්ට්ස් තියනවා කියලා දැක්කා. උන්ට කෝල් එකක් දීල බලන්න ඕන.. Any suggestions of models Racer, Martz, Nubria, Laganza ??
     
    Last edited:

    මට තිබුනේ මචන් Matiz එකක්. සෙකන්ඩ් හෑන්ඩ් අරගන අවුරුදු 4 විතර පාවිච්චි කරා. ලෙඩක් ආවෙ නැති නිසා පාට්ස් ගැන හොයන්න උනේ නෑ. ලස්සන පොඩි 800cc කාර් එක. ඉස්කෝලෙ ගිහින් ඉවර වෙච්ච ගමන් ගත්තෙ. Japanese පෙනුම තියන දොර හතරේ හොඳට AC දාගෙන යන්න පුළුවන් උන නිසා ගත්තෙ.
    කාර් එක පොඩි උනාට උන් කියන ගණන් පෙට්‍රල් වැඩ කරේනම් නෑ. පස්සෙ ගත්ත 1500cc නිසාන් FB14 එකෙත් ඒ ගානටම වගේ පෙට්‍රල් වැඩ කරා.
    මට හිතෙන විදිහට තිබුන එකම අවුල තමයි බොඩි එකේ තහඩුව හරිම තුනියි. කවුරු හරි හේත්තු උනත් ඇඹෙන තරම්.
    පාට්ස් ප්‍රශ්නෙ ගැන මිනිස්සු කියන්නෙ, ජපන් වාහනේකට මොනවා හරි ඕන උනොත් ඕනම ටවුන් එකක තියන කැලි කඩන තැනකට ගිහාම ලාබෙට සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් ගන්න පුළුවන්. ඒ උනාට dewoo වගේ වාහන අඩු නිසා සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් නෑ. බ්‍රෑන්ඩ් නිව් පාට්ස් තමයි දාන්න වෙන්නෙ. ඒ උනාට දැන් ඒ තත්වෙ වෙනස් eBay එකෙන් එහෙම ඔර්ඩර් කරලා ගෙන්නන්න පුළුවන්.
    උඹ වාහනේ ගන්න ගිහාම අපෝ මේවා මාකට් නෑ කියල තුට්ටු දෙකට ඉල්ලලා ගනින්. ආපහු විකුනන්න නම් බැරි වෙන්නෙ නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒක තමා මගෙත් පොයින්ට් එක මචං. මේ Condition එකේ කාර් එකක් 1 Mil වටිනවනේ බං මාරෙටම.

    fitted.webp

    fitted.webp

    මමත් ඉන්නේ උබ ඉන්න තැන. :yes:

    මමත් ඉක්මන් එකේ බැලුවා. 1 millionවලට මේ වගේ ලොකු කාර් එකක් කියන්නේ පට්ට ලාබයි... :rolleyes: