Daewoo Racer (1993) කාර් එක කොහොමද

IdOXObI

Member
Feb 18, 2018
49
7
0
Daewoo Racer (1993) කාර් එක කොහොමද

Daewoo Racer 1993
cropped.webp


මේ කාර් එක කොහොමද?
කීයක් විතර වටීද?
අලුත් වැඩියා සහ නඩත්තු වියදම් කොහොමද?
ස්පෙයර් පාස්ට් ගන්න තියෙයිද?

ගන්න කියල බැලුවෙ
 

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    Daewoo යන්නේ සිංහළ තෙරුම 'බුදු අම්මෝ ' යන්නයි !!!
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1) ඩේවූ කාර් දැං ගහන්නෙ නෑ. කම්පනි එක Genera Motors වලට විකුණලා තියෙන්නේ.
    2) Racer කියන්නේ Daewoo එකෙන් ගහපු චාටර්ම මොඩල් එකක්.
    3) Daewoo ගන්නම ඕන නං Ceilo DOHC එන්ජින් එකක් තියන මොඩල් එකක් ගන්න. ගියර් බොක්ස් එක ගැන හොඳට බලලා. දන්න හැටියට ගියර් බොක්ස් එක ලංකාවෙ රෙපෙයාර් කරන එක පට්ට අමාරුයි.
    4) ලංකාවට Daewoo පාර්ට්ස් කරන්නේ පංචිකාවත්තේ අජන්ත මෝටර්ස් එකෙන්. සමහර පාර්ට්ස් උන් ගාවවත් නෑ. (බුදු සරණයි)
    5) Daewoo Matiz එක නං තාම 1 mil වගේ යනවා ලංකාවෙ