DaFuq රේඩියෝ අහමුද ?

Status
Not open for further replies.

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    DaFuq රේඩියෝ අහමුද ?

    එන්න මචං ඇතුළට........ ..................................... .....................
    .......................................................................................................





    නිකමට ආතල් රේඩියෝ එකක් කරන්න කල්පනා කරේ. මුලින්ම කියන්න ඕන මේක එළකිරි රේඩියෝ එක එක්ක කිසි සම්භන්ධයක් නෑ. එළකිරි රේඩියෝ එක මේ ටිකේ යන්නෙ නැති නිසා ඒ සික් එකට තමයි මම මේක දැම්මෙ. තරිඳු බ්‍රෝ උබ කොහෙද බං. :frown:

    ටෙස්ටින් එකක් විදිහට තමයි මේක යන්නෙ. දැන් මේ අවස්ථාවෙදි විකාශය වන්නේ සනුකගෙ "සරාගයේ" සින්දුව. අද රෑට හොඳ සින්දු ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් අද රෑ 8ට වගේ සෙට් වෙන්න සින්දු අහන්න.

    මම පහළ දීලා තියෙන ලින්ක් එකට ගිහින් අහල බලන්න ඔයාලට stream වෙනවද කියලා. සවුන්ඩ් කොළිටි lag නං මනං තිබ්බොත් ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න. එහෙනං පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරලා දැං සින්දුව අහන්න පුළුවන්. හරියටම දැන් ඉඳන් පැයක් broadcast වෙනවා. :D :rolleyes:

    *** මට කිසිඳු වාසි ප්‍රෙයා්ජනයක් මෙයින් නොමැත.

     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    5408872515556filebaner.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොදා හොදා ... හවස් වෙලා ඇවිල්ලා බලන්නම්... +++
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔන්න එහෙනම් රෑ 8ට විතර කට්ටිය සෙට් වෙන්න. මම දැං live streaming නවත්තනවා. :D
     
    Status
    Not open for further replies.