Daham Sirisena Car Lexus LS 460

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    මේකේ තියෙන්නේ මිනිස්ට්‍ර්ය් ඔෆ් ඩිෆෙන්ස් කියල.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ape dad janapathi nam math chater wenawa eth welawata api usa karana awa gossip yanne naha ape gedara 3wl eka lol
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ ඩොලර් - රුපියල් conversion එක වැරදිනේ බන්. USD 73500 * 150 = 11025000 (එක් කෝටි දස ලක්ෂ විසිපන්දාහයි. )

    අනිත් එක අපේ රජයේ ඉන්න හුයන්නෝ අදායම් බදු ගෙවන්නෙ නැහැ. ඉතින් මේ ඉන්න කාලකන්නිත් රජයේනේ බන්. උන්ගේ වාහනේ විතරක් බදු හොයන්න යන්න එපා. පුද්ගලයෝ නෙමෙයි ක්‍රමය වෙනස් කරන්න බලමු. මොකා ආවත් එකයි. රට කන එක තමයි කරන්නේ.

    දැන් බලපන් මුන් පිස්සු කෙලිනවා. ඒ කාලේ අර ගොන් නාමලය එහෙම කොහොමද හිටියේ. මහින්දට උනේ රජාට ඇන්ද එක. අපේ රටේ මිනිස්සු ඇන්දුවා, පොරත් පැනල ඇඳගත්ත. රජකම මොලේට ගැහුවම වැරදි පේන්නෙ නැහැ. රජා, රජ පවුලේ අය මොනවා කලත් මහජනයා ඉවසා වදාරගෙන ඉන්න ඕනේ කියල තමයි හිතන්නේ.

    හැබැයි අමතක කරන්න එපා, මේ රජ කාලේ නෙමෙයි.





    2016-lexus-ls-460-f-sport_100529201_h-1-800x445.jpg


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක ඇමතිවරයා ලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතේ රුපියල් 54,322,739 වටිනාකමකින් යුත් ලෙක්සස් LS460 (2016) වර්ගයේ අති නවීන මෝටර් රථයක් පසුගිය 19 වනදා ශ්‍රී ලංකා රේගුව හරහා ගෙනැවිත් තිබේ. මෙම අති සුඛෝපභෝගී වාහනය ජනපතිවරයාගේ පරිහරණය සඳහා නොව පුත් දහම් සිරිසේනගේ භාවිතාව සඳහා ගෙනැවිත් ඇති බව ඉතා විශ්වාස දායක ආරංචි මාර්ගයකින් වාර්තා වේ. ජනාධිපතිවරයාට මේ වන විටත් වෙඩි නොවදින වාහන තුනක් ඔහුගේ පරිහරණය සඳහා ඇති අතර ගෙන්වන ලද මෙම වාහනය ජනාධිපතිවරයාගේ නිළ රථය ලෙස භාවිතා කළ හැකි එකක් නොවේ.

    මෙම වාහනයේ ගෙන්වීම සඳහා කිසිඳු බදු මුදලක් ගෙවා නොමැති අතර රේගුවට සම්පූර්ණ ගෙවා ඇති මුදල රුපියල් 1750/- කි.


    https://www.colomboxnews.com/2016/11/10/සරල-ජනාධිපතිගෙන්ල-ක්ෂ-543ක-ස/

    බදු ගෙවමු වෙසපාලුවන්ට සුර සැප දෙමු :yes:
     
    තව තවත් අපේ ගොන්නු මහින්දගේ කාලේ අරම කළා මෙහෙම කළා කියල සිරාට කඩේ යයි, සින්න පෝරාව සුද්ධ කරයි. හැබැයි හෙට උදේටත් අලුත් බද්දක් එනවා සත්තයි.
    මේ රට කවමදාවත් ගොඩ එන්නෙත් නැහැ, අටපාස් පොරවල්, ග්‍රාමසේවක පොරවල් රටේ ඉහල පුටුවල ඉන්නකන් හැමදාම ඉතින්, බදු ගෙවමු, දෙසපාලුවන්ට සැප දෙමු තමයි. :no::no::no::no::no:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අවුලක් නෑ ගෙදරින් ගෙනාව කෙහෙල් කොලේ බත් කෑවා නේ
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මචන් ජනදිපති ගෙ පුතා නෙහ් බන්..අපේ තාත්තා ජනදිපති උන නම් අපිත් ඔහොම තමයී බන්...පොඩ්ඩක් හිතපන්....
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අව්ලක් නෑ. ඌ ගෙරින් ගෙනාව කෙහෙල් කොලේ බත් කනවා. ඌව ඔතෙන්ට යැව්ව ලක්ෂ62 කෙහෙල් කොළ කකා ඉන්නවා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    මචන් ජනදිපති ගෙ පුතා නෙහ් බන්..අපේ තාත්තා ජනදිපති උන නම් අපිත් ඔහොම තමයී බන්...පොඩ්ඩක් හිතපන්....
    උබ වෙන්න ඇති. අපිටනන් ඔහොම ලෝකෙට චාටර් වෙන්න හිතදෙන්නේ නෑ :lol: