Daham Sirisena Car Lexus LS 460

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
daham sirisena car kiyak genaawada ban
bmw ekakuth genawa neda
ducati bike ekakuth genawa seen ekakuth giya neda
epara Lexus car ekak genallada

thawa tika dawasakin mu plane ehemath genewi
 

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    උබ වෙන්න ඇති. අපිටනන් ඔහොම ලෝකෙට චාටර් වෙන්න හිතදෙන්නේ නෑ :lol:

    හී හී හමොම එකය් බන්..උබ කියල අමුතු පුද්ගලයෙක් ද?
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    අවුලක් නෑ. බලේ නැතිවෙන දවසකුත් එනවනේ. එදාට ඔවට පොළියත් එකක් හම්බ වෙයි බඩු බනිස්.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dahamata neme ban,chathurikage husbandta(maithrige bana) genalla thiyenne
    pora wada karanne defense ministry eke
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,313
    113
    rd05NWs.jpg


    මීමෙක් බත් බුදිනවා පලමු වරට දකින්න පුලුවන් අවස්ථාවක්

    මේක දැක්කම කෑමත් එපා වෙනවා බන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ithin yako janadhipathige putha owa genne nathuwa wena kawru owa gennada? Uge thaththa janadhipathi une mokatada..
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    අවුලක් නෑ ගෙදරින් ගෙනාව කෙහෙල් කොලේ බත් කෑවා නේ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Apita labuna janadipathi thumath nikan hitapu maharaja wage, apita hodata badu walin kelala, ewunata ewunage pawula yaluwo deshapalangyayo gena witharak salakilla, apita me masa idan vat wedi wenawa supermarket items wala, phone bill, internet bill wage adi washayen.