Dahua CCTV යුනිට් එකම 46,000/- ට ලාභයිද ?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කැමරා 4 + DVR එක විතරයි... HDD එක එන්නෙ නෑ.. Monitor එකයි HDD + හයි කරන්න Cabling වලට වෙනම චාජ් කරනවා...

    මේක ලාභයිද ? දළ වශයෙන් කීයක් යයිද ගෙදර හතර පැත්තට හයි කරන්නත් එක්ක..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Mama daraz ekenn gatta 25 kata 2 camera system eka.

    4 channel DVR + 2 camera + connecters + power supply *2

    2 years singer warrenty ..

    Mama nm install karagtta mama ma .. awlk na mata nm satis wade.

    500 gb used hard ekk gatta buy Korea walinn..
    Dahua hodayy... Oya unbranded ewata wada..
    Aduwata thibbata penne na melo rahskk na ..
    Meke motion ai tracking ema patta ❤️
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කැමරා 4 + DVR එක විතරයි... HDD එක එන්නෙ නෑ.. Monitor එකයි HDD + හයි කරන්න Cabling වලට වෙනම චාජ් කරනවා...

    මේක ලාභයිද ? දළ වශයෙන් කීයක් යයිද ගෙදර හතර පැත්තට හයි කරන්නත් එක්ක..
    ගන්නවනම් හික් විශන් ගන්න ඔය එක එක ලාබ මගුල් ගන්නෙ නැතුව. ඕවා වලින් හොරු තියා හරියට ගෙදර මිනිස්සුන්වවත් අදුරගන්න බෑ😂😂
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගන්නවනම් හික් විශන් ගන්න ඔය එක එක ලාබ මගුල් ගන්නෙ නැතුව. ඕවා වලින් හොරු තියා හරියට ගෙදර මිනිස්සුන්වවත් අදුරගන්න බෑ😂😂
    haha attatama uba joke ekekda kale? ube system eka mokakda :lol:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Daraz, Dahua store එකේ 42,600/- ට කැමරා 4 + DVR8 channel + 1TB HDD + BNC Cable 100M BNC Jacks ඔක්කොම දෙනව.. ඕක හයි කරගන් විතරයි කෙනෙක් ඕනි...
     
    • Like
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    Attachments

    • Screenshot_20211030-193209_Daraz.jpg
      Screenshot_20211030-193209_Daraz.jpg
      404.3 KB · Views: 86

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ලාභයි නෙ. සිංගර් ෂෝ රූම් වල අස්පගණන් කියන්නෙ.. ඒ උනාට මෙ ඔක්කොම සිංෆර් වොරන්ටි. 2mp කැමරා වල කොලිටි එඅ කෝමද දන්නෙ නෑ... නෙ ?

    b1a21p cam eka 3500 ban. mama ekak dala tiyenne quality hoda naha 20m eha penne naha night time. but ube budget ekata awulak naha

    VhI9wO8.png

    channel 5 thami oya cam eka
    මේ තියෙන්නෙ 2MP කැමරා වල වීව් එකද බ්‍රෝ ?
    ------ Post added on Oct 31, 2021 at 1:14 PM
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලාභයි නෙ. සිංගර් ෂෝ රූම් වල අස්පගණන් කියන්නෙ.. ඒ උනාට මෙ ඔක්කොම සිංෆර් වොරන්ටි. 2mp කැමරා වල කොලිටි එඅ කෝමද දන්නෙ නෑ... නෙ ?

    මේ තියෙන්නෙ 2MP කැමරා වල වීව් එකද බ්‍රෝ ?
    ------ Post added on Oct 31, 2021 at 1:14 PM
    2mp unath Rs 3500 cam eka wadak naha. 6000 uda yana cam patta
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    2mp unath Rs 3500 cam eka wadak naha. 6000 uda yana cam patta
    https://www.daraz.lk/products/dahua...?spm=a2a0e.seller.list.37.690b62a5fNTUhY&mp=1

    meke tyenne mona cam eka kylada hitanne?

    ලාභයි නෙ. සිංගර් ෂෝ රූම් වල අස්පගණන් කියන්නෙ.. ඒ උනාට මෙ ඔක්කොම සිංෆර් වොරන්ටි. 2mp කැමරා වල කොලිටි එඅ කෝමද දන්නෙ නෑ... නෙ ?
    ------ Post added on Oct 31, 2021 at 1:14 PM
    ow e singer eke aspa ganan installation ekka. me ewa nethuwa
     
    • Like
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    https://www.daraz.lk/products/dahua...?spm=a2a0e.seller.list.37.690b62a5fNTUhY&mp=1

    meke tyenne mona cam eka kylada hitanne?

    ow e singer eke aspa ganan installation ekka. me ewa nethuwa
    සිංගර් එකේ ගණන් ඉන්ස්ටොලේශන්නැතුව... උන් HDD දෙන්නෙනෙතනෑ කිව්ව... අන්දන සීන් ද දන්නෙ නෑ බ්‍රාන්ච් මැනේජරයගෙ.... මොකද ඔය ෂෝ රූම් වල ඉන්න උන් අමතර සල්ලි හොයන ක්‍රම තියෙනවා...