Daihatsu car එකකට බැටරි එකක් ගන්න පුළුවන් කොහෙන්ද ? හොඳ වර්ග මොනවද ?
Amaron
Mokakda car model Eka mira ekakda ? Exide/Amaron awulak na ithin normal ekakata.Amaron wala tikak hodai durability eka
spark plug wala case ekakda danna @Hyaenidae @PHBhagyaAmaron එකක් තමයි තියෙන්නේ.1 year වගේ.දැන් එන්ජින් එක මිස් කරනවා ස්ටාර්ට් කරද්දී
Battery ekak normally 3-5 years use karanna puluwanne. 1yr walin maru karanawanm aulak. Voltage check karada?Amaron එකක් තමයි තියෙන්නේ.1 year වගේ.දැන් එන්ජින් එක මිස් කරනවා ස්ටාර්ට් කරද්දී
Tama awruddai nam test ekak karala balahan,Amaron එකක් තමයි තියෙන්නේ.1 year වගේ.දැන් එන්ජින් එක මිස් කරනවා ස්ටාර්ට් කරද්දී

Car eke model eka anuwa battery model eka wenas wenawa bn, mulin balahn manual eke okta thiyana battery model eka blala ganin. nathnm 1 month walin battery giyama watha wenna wei . athdakeeemen kiyanne![]()
ඕකා අමු මෝඩයා නේCar ekak use karanawa nam aduma tharame battery eke Ampere ganawath dana gena hitapan ban.