DAIHATSU HIJET VAN - 2013 2014

creed1

Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    daihatsu eke fuel consumption eka hodai neda.

    රත්තරන් අයියා කියලා තිබුනා ඩයිහට්සු එකේ හොදට තෙල් කරනවා කියලා. මම විස්තර මිල් කරන්නම්. අද බැරි උනා මල්ලි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරන් අයියා කියලා තිබුනා ඩයිහට්සු එකේ හොදට තෙල් කරනවා කියලා. මම විස්තර මිල් කරන්නම්. අද බැරි උනා මල්ලි.

    ow thel kirilla hodailu.. habai interior eka echchara hari na kiyala thibba
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,146
    6,000
    113
    daihatsu eke fuel consumption eka hodai neda.
    daihatsu ekak machan mata 2010 wage rent karanna kenek dunna every ekata wada hondai pick up fuel karanwa.everye 5k dala yanakotath kandu adinna horai.suzuki carry loriya aunata hondai.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    මේ යන්නේ ජපානයේ Obon festival. සතියක්ම නිවාඩුයි

    obon-holiday-notice.jpg