Daihatsu Mira CAR

Dredd

Active member
  • Jan 14, 2016
    469
    103
    43
    දන්නා කෙනෙක් කියන්න DAIHATSU MIRA Car එක ගැන. ගන්න අදහසක් තියෙනවා. කිරියේ මේ වහනය පාවිච්චි කරන අය ඉන්නවනම් විස්තර කියන්න. (Daihatsu Mira Japan 2008 car)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔකෙ මම දන්න විදිහට 650 සහ 1000 කියලා එන්ජින් දෙකකින් ආවා. බඩු නම් ටිකක් ගනන් . වහනේ වැඩිය නැති නිසා.
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    ඔකෙ මම දන්න විදිහට 650 සහ 1000 කියලා එන්ජින් දෙකකින් ආවා. බඩු නම් ටිකක් ගනන් . වහනේ වැඩිය නැති නිසා.
    මමත් දැකල තියෙන්නේ 5-6 විතර විකුනන දල තියෙනවා
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    Oya design ekata umba kemathida ban. Keeyak kiyanawada
    අතේ තියෙන ගානට වෙන ගන්න එකක නෑ මචන් (21 තියෙන්නේ) 2007 2008 වගේ ගන්න පුළුවන් හොද වහනය නෑ මචන් ඔය ගානට :sorry:
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Daihatsu kynne toyota ekak gatta wagema thama mcn... Aula tynne parts kohomada danne ne!!!