Daihatsu Taft 2020

kaush777

Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    කට්ටිය මොකද මේ වාහනේ ගැන හිතන්නේ?

    මට නම් පෙනුම හොදයි..650 cc තමා එකම අවුල. 1000 cc වගේ උනානම් පට්ට..
    Hustler & Xbee පෙනුමට වඩා හොදයි කියලයි මට හිතේන්නේ..
    Mini SUV එකක් වගේ පෙනුනට Kei Car වලට තමා මේක අයත් වෙන්නේ..
    ලන්කවේ දැන් තියෙන තත්වෙත් එක්ක Tax add වෙලා 37-40+ ක් වත් වෙයි වගේ.


    Taft Back.jpg
    Taft Front.jpg
     
    • Like
    Reactions: silent one