Daihatu charade

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
me car hodada ban???

265913d1310058449-fs-daihatsu-charade-1988-img-20110706-00076.jpg
 
Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
look for any corrosions
radiator fan eka direct deela nam balapan samaharawita engine eka overheat wena nisa karanawa. wena amuthuwen balanna deyak na

oyawage points mama danne na umba kiwwa nisa dan danagatte heat case eka...elaz...direct dunnath heat eka nattam itin aulak nane..man gaththath podipodi lada athine danne nathi unath...aurudu 30k witara parana bandayakne
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ

කිසි අවුලක් නැති වාහන තියෙනවා බන් පරණ උනාට. පරන හැම වාහනේම ලෙඩ කියන එක පට්ට දුර්මතයක්.

ෆෑන් එකට ඩිරෙක්ට් සප්ලයි දෙන්න හේතු තියෙනවා. එන්ජිමේ හීට් සෙන්සර් එක වැඩ නැතුවා වෙන්න පුළුවන්. ඒසී එක කූල් මදි වෙන්න පුළුවන් ( ඒසී කන්ඩෙන්සර් එකත් රේඩියේටර් ෆෑන් එකෙන්ම කූල් වෙන නිසා. ) ඔය හේතු දෙකම සිම්පල්. හදාගන්න පුලුවන් බොහොම අඩු මුදලකින්. එන්ජිමේ හීට් එක නගිනවටත් සමහරු ෆෑන් එකට ඩිරෙක්ට් සප්ලයි දෙනවා. ඒක සීරියස්. එන්ජිමේ මොකක් හරි අවුලක් නිසා තමා හීට් වෙන්නේ. ඒවට ලෑස්ති පිට ගන්න ඕනේ. තව එන්ජිමේ සාමාන්‍ය පරීක්ෂාවල් ටික කරන්න ඕනේ.

චැරේඩ් ඩීසල් එක ගන්න එපා. ඩීසල් නම් කරනව ඇඬෙන්න. සුවඳටත් යනවා. හැබැ‍යි එන්ජිම ලෙඩ දෙනවා. පෙට්‍රල් එක තමා හොඳ. එන්ජිම හොඳ නම් කිසිම අවුලක් නෑ සුපිරි කාරෙක
 
kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ganin ban wani wani inna epa. hoda wahanayak thama charade. diesel nam ganna epa. diesel leda pita leda denawa. gannawanam petrol ekak ganin. hodata hoyala ganin. godak ewa padina eun patta gahala leli arala thiyanne.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    කිසි අවුලක් නැති වාහන තියෙනවා බන් පරණ උනාට. පරන හැම වාහනේම ලෙඩ කියන එක පට්ට දුර්මතයක්.

    ෆෑන් එකට ඩිරෙක්ට් සප්ලයි දෙන්න හේතු තියෙනවා. එන්ජිමේ හීට් සෙන්සර් එක වැඩ නැතුවා වෙන්න පුළුවන්. ඒසී එක කූල් මදි වෙන්න පුළුවන් ( ඒසී කන්ඩෙන්සර් එකත් රේඩියේටර් ෆෑන් එකෙන්ම කූල් වෙන නිසා. ) ඔය හේතු දෙකම සිම්පල්. හදාගන්න පුලුවන් බොහොම අඩු මුදලකින්. එන්ජිමේ හීට් එක නගිනවටත් සමහරු ෆෑන් එකට ඩිරෙක්ට් සප්ලයි දෙනවා. ඒක සීරියස්. එන්ජිමේ මොකක් හරි අවුලක් නිසා තමා හීට් වෙන්නේ. ඒවට ලෑස්ති පිට ගන්න ඕනේ. තව එන්ජිමේ සාමාන්‍ය පරීක්ෂාවල් ටික කරන්න ඕනේ.

    චැරේඩ් ඩීසල් එක ගන්න එපා. ඩීසල් නම් කරනව ඇඬෙන්න. සුවඳටත් යනවා. හැබැ‍යි එන්ජිම ලෙඩ දෙනවා. පෙට්‍රල් එක තමා හොඳ. එන්ජිම හොඳ නම් කිසිම අවුලක් නෑ සුපිරි කාරෙක
    engine eka itin galawala balanna bane ban..:rolleyes::rolleyes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    engine eka itin galawala balanna bane ban..:rolleyes::rolleyes:

    බෝර් ගෙවිලද කියල බලන්න වෙන ක්‍රම තියෙනවනේ. දන්නවා ඇති නේ.. කෝකටත් හොඳයි ගන්න කලින් වාහනේ චෙක් කරවගන්න එක. ඒවා කරන තැන් තියෙනවා, කට්ටිය කියයි. එන්ජිම, ඉලෙක්ට්‍රික් සිස්ටම් එක සේරම චෙක් කරනවා
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    බෝර් ගෙවිලද කියල බලන්න වෙන ක්‍රම තියෙනවනේ. දන්නවා ඇති නේ.. කෝකටත් හොඳයි ගන්න කලින් වාහනේ චෙක් කරවගන්න එක. ඒවා කරන තැන් තියෙනවා, කට්ටිය කියයි. එන්ජිම, ඉලෙක්ට්‍රික් සිස්ටම් එක සේරම චෙක් කරනවා

    ado nissan AD wagon eka hodada?80s wela