මම dairy farm එකක් පොඩියට පටන් ගන්න ඉන්නේ!!
Dairy farm කරන අය මේකේ ඉන්නවද?
Mawanelle කරන්න හදන්නේ.
කරන අය ඉන්නවා නම් විස්තර ටිකක් දාන්න පුලුවන්ද පටන් ගන්න ඕනි විදිය ගැන

Dairy farm කරන අය මේකේ ඉන්නවද?
Mawanelle කරන්න හදන්නේ.
කරන අය ඉන්නවා නම් විස්තර ටිකක් දාන්න පුලුවන්ද පටන් ගන්න ඕනි විදිය ගැන