daishika ගණන් Help!

Gayan2016

Member
Apr 16, 2014
93
5
0
  1. P = 13 Q = 14 theta=cos inverse (12/13) නම් R සොයන්න.
  2. P = 6 Q = 2√3 R=2√21 නම් theta සොයන්න.
  3. P = 2 Q = 3 R=√19 නම් theta සොයන්න.
  4. P = 10 Q = 9 theta=tan inverse (3/4) නම් R සොයන්න.
පෙළක් ඒවා හැදුව.. හරියටම හරිද කියල දැනගන්න ඕන.. මට මේවා හදල පෙන්නනවද? හදපු කරමේත් දාන්න.
:):D
 
Last edited:

b u m p

Member
May 1, 2015
80
12
0
near me
ane ban aadeshayak ne.akuru 3k dila ithuru eka hoya hoyaa boruwata kaale kanne epa.
Oken igena ganna kiyala deyak gana balapan.
 

b u m p

Member
May 1, 2015
80
12
0
near me
okedi sulukarana eka podak hadaganna puluwan.
Man ubalata hithen sulukarana kramayak dhaannam onnam.
Dannawada onama ekak hithen sadaka walata kadanna.
 

Gayan2016

Member
Apr 16, 2014
93
5
0
daishika ගණන් Help! 05-16-2015 03:39 PM yf

meke prasnayak ahanna bahane.. lakunu kapanawane... oya kapala thiyenne... gt ayye nikan lakunu kapana ekata kriyamaraga ganne nadda? mama mukuth waradi deyak kiyalath naha...
 
  • Like
Reactions: Jayanga

Gayan2016

Member
Apr 16, 2014
93
5
0
plz help ekak denna.. wadakata nathi thread ekak nemene.. tan, cos karaganna wage ewa.. ethana tikak awul.. oya tika hadala denna.. therune nathoth ahannam.. :(
 

Randheer

Junior member
  • Aug 22, 2008
    318
    21
    18
    Malli equation eka daala gana hadanna,inverse weddi inverse ain karala Cos theta apply karanna equation ekata.Mata hariyata equation ekanam mathaka naha.Umba English Medium da? Koheda classess yanne?
     

    Gayan2016

    Member
    Apr 16, 2014
    93
    5
    0
    Malli equation eka daala gana hadanna,inverse weddi inverse ain karala Cos theta apply karanna equation ekata.Mata hariyata equation ekanam mathaka naha.Umba English Medium da? Koheda classess yanne?

    AL karanne nam Sinhala Medium walin.. :) Class 2kata Gampaha yanne.
    equation eka : R­­­²=P²+Q²+2PQcos(theta)

    theta = sin inverse = 1/2 > sin(theta) = 1/2 kiyala gaththa.. :)
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    parallelogram-law.png


    Where,

    R = Magnitude of resultant vector
    α = Direction of resultant vector
    P = Magnitude of vector P
    Q = Magnitude of vector Q
    θ = Angle between two vectors

    Example

    Magnitude of vector [P] = 3N
    Magnitude of vector [Q] = 4N
    Angle = 30 degrees

    Solution

    To find Resultant vector using parallelogram law of forces

    Substitute the value of P and Q in the formula,

    R = √32 + 42 + (2 x 3 x 4 x cos(30))
    R = √9 + 16 + 20.7846
    R = 6.77N

    Let us now calculate the value of α.

    tan α = (4 x sin 30) / ( 3 + 4 cos 30)
    tan α = 4 x 0.5 / (3 + ( 4 x 0.866))
    tan α = 0.309405941

    α = tan -1(0.309405941)

    α = 17.2o
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1. P = 13 Q = 14 theta=cos inverse (12/13) නම් R සොයන්න.
    2. P = 6 Q = 2√3 R=2√21 නම් theta සොයන්න.
    3. P = 2 Q = 3 R=√19 නම් theta සොයන්න.
    4. P = 10 Q = 9 theta=tan inverse (3/4) නම් R සොයන්න.
    පෙළක් ඒවා හැදුව.. හරියටම හරිද කියල දැනගන්න ඕන.. මට මේවා හදල පෙන්නනවද? හදපු කරමේත් දාන්න.
    :):D

    01.
    • Theta = Cos -1(12/13) ==> Cos (theta) = 12/13
    • R² = P² + Q² + 2PQ.Cos(theta)
    • R² = 169 + 196 + 2.13.14.(12/13)
    • R² = 365 + 336 = 701
    • R = 26.47

    02.
    • Cos (theta) = [R² - (P² + Q²)]/2.P.Q
    • Cos (theta) = (84 - 36 - 12)/24√3
    • Cos (theta) = 0.91413
    • theta = 23.9175239 degrees


    03.
    • Cos (theta) = (19 - 4 - 9)/12
    • Cos (theta) = 1/2
    • theta = 60 degrees


    04.
    • Theta = tan inverse(3/4)
    • Tan (theta) = 3/4
    • Cos (theta) = 4/5
    • R² = P² + Q² + 2PQ.Cos(theta)
    • R² = 100 + 81 + 144
    • R² = 325
    • R = 18.0277
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Physics කියන්නේ A/L කාලේ නං මගේ ආසම විෂය...උඹ maths ද bio ද කරන්නේ? මොන මගුලකටද බන් ක්ලාසස් දෙකකට යන්නේ? :baffled: :baffled: මම නම් ගියේ පුස්සැල්ල සර් ගේ...වෙන කොහෙවත් ෆිසික්ස් ක්ලාස් නං ගිහින් නැහැ වැරදිලාවත්...bio කලත් maths කලත් A/L වල තියෙන ලේසිම විෂය තමයි මචන් ෆිසික්ස්...කටපාඩම් කිරිල්ලක් නැහැ ගිය හිතුව හැදුව ආව...හොඳට කරගනින් ;) :cool: A/L කාලේ මගේ ආසම විෂය ෆිසික්ස් වුනාට මම කැම්පස් එකේ ෆිසික්ස් කරන්නේ නැහැ :baffled: ඊලග සෙමෙස්ටර් එකේ ඉඳන්වත් කරන්න ඕනේ තියෙන ආසවටම... :oo: මල්ලි උඹ කාගේ ක්ලාස් ගියත් ප්‍රශ්නයක් නැහැ හොඳට ප්‍රශ්න කරන තැනකට පලයන්...අනිත් එක ප්‍රශ්න ටික අනිවාර්යෙන් කරපන්..කාගෙන්වත් අහන්න යන්නේ නැතුව තනියම කරගන්න බලපන්...පුස්සැල්ල සර් ගේ ක්ලාස් යන එකේ වාසිය තමයි හෝම්වක් කලේ නැත්තන් ගහනවනේ...ඒ නිසා බයටම කෙරෙනවා වැඩ ටික...

    All the best! :) :cool: