dala beluwada

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    iphone 4s tiyana aya hitanne iphone eka hodai kiyala
    et samsung galaxy s2 aka tamai bima danna hodama

    mama nam byma dala baluwa na
    menna mayala tamay bima dala balanne

    iPhone4Sdroptest.png

    maka balanna ko

    we test the iPhone 4S vs. the Samsung Galaxy S II to see which of these devices survives a waist high and shoulder high drop.

    manna ma phone aka bima dala gahala balapu kanak iynnawada

    Nokia1100.png
    :lol::lol::lol::lol:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් iphone වල ටච් ඒක තරමක් උසින් වැටුනම ඉරි යනවා... එත් වැඩ කරනවා.. ඕනෙනම් ගලක් අරන් හුරලා බලන්න.. හීරෙන්නේ නම් නෑ..
    සම්සුන්ග් s2 ඒක පාරක අතිල්ලිගෙන යන්න විසිකරන්න පුළුවන්..
    s3 එකක් යාලුවෙක් ලගදි ගත්තා තාම හීරෙනවද කියල බලන්න බෑ..(ඌ ලේන්සුවකින් ඔතන් යන්නෙත්)
    උබල ටෙස්ට් කරලා බලන්න ඕනේ නෑ.. ඕව කොම්පැනියේ ඩ්‍රොප් ටෙස්ට් කරලා, වතුරේ ඔබල ෆෝන් ගානක් කඩල බලල තමයි තියෙන්නේ රිසල්ට් නොකිව්වට..උබල ඒවටත් එක්ක ගෙවල තමයි ඕව අරන් තියෙන්නේ...
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මා ගාව තියෙනව මම 31000ක් දීල 2006 දි ගත්තු 6230i ෆෝන් එකක්
    බිල පවා තාම තියෙනව
    බිම වැටිල තියෙනව සිය දාස් වතාවක් කිසිම අව්ලක් නෑ
    බැටරිය අලුතෙන් දැම්ම විතරයි
    අදටත් හොදට වැඩ,,, :)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මචන් iphone වල ටච් ඒක තරමක් උසින් වැටුනම ඉරි යනවා... එත් වැඩ කරනවා.. ඕනෙනම් ගලක් අරන් හුරලා බලන්න.. හීරෙන්නේ නම් නෑ..
    සම්සුන්ග් s2 ඒක පාරක අතිල්ලිගෙන යන්න විසිකරන්න පුළුවන්..
    s3 එකක් යාලුවෙක් ලගදි ගත්තා තාම හීරෙනවද කියල බලන්න බෑ..(ඌ ලේන්සුවකින් ඔතන් යන්නෙත්)
    උබල ටෙස්ට් කරලා බලන්න ඕනේ නෑ.. ඕව කොම්පැනියේ ඩ්‍රොප් ටෙස්ට් කරලා, වතුරේ ඔබල ෆෝන් ගානක් කඩල බලල තමයි තියෙන්නේ රිසල්ට් නොකිව්වට..උබල ඒවටත් එක්ක ගෙවල තමයි ඕව අරන් තියෙන්නේ...
    [/QUO

    mama nykan balanakota maka hambuna
    akay mama metana aka damma
    phone hadannat carshadanawa wage test karala tamay