Dalada maligawe sil

firerix

Well-known member
  • Jan 29, 2018
    3,117
    4,385
    113
    අම්මට අවබෝද කරලා දීපන් සිල් ගන්න එකට මාලිගාවද ගමේ පන්සලද කියල නැ ..සීලය කොහේ ගත්තත් සීලයමයි කියල ...ඕක කොමන් ප්‍රශ්නයක් වැඩිහිටි පරම්පරාවේ ධර්මය ඔබට මග වේවා.... !
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පෝය දවස් වල මම දලදා මාලිගාවට ගිහින් තියෙනවා ඉස්සර ගොඩක් දවස් වලට තිබුනා සමහර දවස්වල නෑ.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    බුදු හාමුදුරුවෝ අස්ගිරියටයි මල්වත්තටයි කිය කියා චැප්ටර් දෙකකට ධර්මය දේශනා කරලා නෑ. කොහෙ ගත්තත් සිල් සිල්මයි. ඒ නිසා මාලිගාවේ හිරවෙවී ඉන්නේ නැතුව ගමේ පන්සලේ සිල් ගන්න කියන්න.
     
    • Like
    Reactions: elakiriaddict