Dambulla - Ancient Caves

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
wow thanx for sharing macho ....... oke inna wa maco waduro wagaya dan mal aragena udata yaddi un ewa horakam karanawa :baffled: ....baye be samahra welawata agata panii kiyala :shocked:

but i personally don't like that big buddha stature there .... mama aasa anuradha pure wage galen karapu ewata ......ewaye features maara pleasant :cool::cool::cool: thanx

ඒ වගේ ගලෙන් කරපු පිලිමයක් දැන් හදනවා කුරැණෑගල. තව අවුරැද්දකින් විතර හැමෝටම බලන්න පුලුවන් වෙයි....

ස්තූතියි Aragon සහෝදරයා...
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ වගේ ගලෙන් කරපු පිලිමයක් දැන් හදනවා කුරැණෑගල. තව අවුරැද්දකින් විතර හැමෝටම බලන්න පුලුවන් වෙයි....

    ස්තූතියි Aragon සහෝදරයා...
    ow ow macho rideegama neda :D maru balanna yanna one dawasaka ....saadu ! saadu !! saadu !!!:cool::cool::cool:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ස්තුතියි Aragon මේ විස්තර අපිත් එක්ක බෙදා ගත්තට. මාත් දඹුල්ලෙ ගිහිං ගෙදර ඇවිත් එළකිරි එකට ආපු ගමන් දැක්කෙ මේ ත්‍රෙඩ් එක. හරිම ලස්සන පරිසරයක් ..... ඒ වගේම ලොකු ඓතිහාසික වටිනාකමකින් යුතු විහාරයක්.

    + රෙප්
     
    • Like
    Reactions: aragon

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ස්තුතියි Aragon මේ විස්තර අපිත් එක්ක බෙදා ගත්තට. මාත් දඹුල්ලෙ ගිහිං ගෙදර ඇවිත් එළකිරි එකට ආපු ගමන් දැක්කෙ මේ ත්‍රෙඩ් එක. හරිම ලස්සන පරිසරයක් ..... ඒ වගේම ලොකු ඓතිහාසික වටිනාකමකින් යුතු විහාරයක්.

    + රෙප්
    :rofl::rofl: waduro hitiye nadda :rolleyes:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :rofl::rofl: waduro hitiye nadda :rolleyes:
    රිලව් හිටියා ...... ප්‍රශ්නයක් නෑ, හඩු ලයන් මං ගෙනිච්ච නිල් මානෙල් මල් ටික රිලවුන්ට නොදී උඩටම ගිහින් දුන්නලු :P
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    රිලව් හිටියා ...... ප්‍රශ්නයක් නෑ, හඩු ලයන් මං ගෙනිච්ච නිල් මානෙල් මල් ටික රිලවුන්ට නොදී උඩටම ගිහින් දුන්නලු :P
    :dull: