රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (Dambulla cricket ground ) ලංකාවේ තියෙන ලස්සන ක්‍රිඩාංගන වලින් එකක් , වියලි කලාපයේ පිහිටා තිබෙන නිසා මෙම ක්‍රිඩාංගයට වැස්සෙන්ද බාදා අඩුය තවද
දඹුලු නගරය ආසන්නව ක්‍රීඩාංගනය පිහිටා තිබෙන නිසා තරග පැවති අවස්ථා වලදි ඒවා බැලීමට ව්ශාල පිරිසක් පැමිණියා
නමුත් 2010 August 2 දා පැවැත් වු :Sri Lanka හා India තරගයෙන් පසුව කිසිදු ජාත්‍යන්තර තරගයක් මෙහි පැවැත්ව්මට ක්‍රිකට් ආයතන කටයුතු කලේ නැත.
ඉන් පසුව සිදු උයේ මිලියන 590 වියදම් කර ඉදිවූ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය විනාශ වී යෑමයි
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට දැන් සිදු වී ඇති විනාශය

Last edited:

.ඒක හන්දා ඔය ඉඩමේ අයිතිය පිලිබද ප්‍රශ්නයන් තියෙන්නේ