machan oya ground eke light wala mokakda prashnayak tiyenawa neda ?
eka hinda neda match gahan neththe ?
(hariyatama dan nee ehema kathawak ahala tiyenawa)
දබුල්ලේ පන්සලට අයිති ඉඩමක තමා පිට්ටනිය හදලා තියෙන්නේ තිලංගයා.ඒක හන්දා ඔය ඉඩමේ අයිතිය පිලිබද ප්රශ්නයන් තියෙන්නේ
.පිට්ටනිය හදනකොටම ඕවා පිලිවෙලක්කරගෙන හැදුවා නම් ඉවරනේ බන්
.අපරාදේ
.
ග්‍රව්න්ඩ් එක පංසලට අයිති ඉඩමක තියන නිසා මත්ද්‍රව්‍ය පිළිඹද දැන්වීම්වලට එහෙම හාමුදුරුවො විරුද්ධයි.ගොඩක් තියෙන්නෙම ඒවනෙ..
World Cup එකට ප්‍රේමදාස ග්‍රව්න්ඩ් එක හදන වෙලාවෙ ඕකෙ තිබ්බ පුටු වගයක් ගලෝලා ප්‍රේමදාස එකට ගෙනල්ලා කියලත් කේස් එකක් ගියා..ඒකට නම් මොනවා වුනාද දන්නෙ නෑ.

දබුල්ලේ පන්සලත් එක්ක අයිතියේ මොකක් හරි කේස් තිබුන නේද...

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සම්බන්ධයෙන් මගේ සම්පූර්ණ ආශිර්වාදයක් මිස විරෝධයක් නොවීය. මගේ ආශිර්වාදය නොතිබෙන්නට අද දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නැත. එය මුළු රටම දනියි. එම කතාවද බුලිත විසින් අපහාසය පසුබිම් කර නිර්මාණය කළ අමූලික බොරුවකි.
ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහානාහිමි
රංගිරි දඹුලු රජමහා විහාර සංඝ සභාව
මේක දිවයින පත්තරේ තිබ්බේ මචං මත්ද්‍රව්‍ය පිළිඹද දැන්වීම්ව අවුල නම් සමහර විට ඇත්ත වෙන්න පුලුවන්

කොහමවුනත් ක්‍රිකට් පාලක මන්ඩලය තමයි බන් වැරදි
.මතකද ක්‍රීඩකයන්ට පඩි ගෙවන්නත් උන්ට බැරිවුනා
.කොහමවුනත් ක්‍රිකට් පාලක මන්ඩලය තමයි බන් වැරදි