Dambulla cricket ground facing death

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    good post rep++++

    machan oya ground eke light wala mokakda prashnayak tiyenawa neda ?
    eka hinda neda match gahan neththe ?
    (hariyatama dan nee ehema kathawak ahala tiyenawa)

    ow ban but ewa hadanna puluwan nea

    mevva bala bala le puchchagena vedak ne bn.

    mevva gena duk vena api thamai modayo

    000203F6.gif
    000203F6.gif
    000203F6.gif

    :angry::angry::angry: අපරාදෙ ග්‍රවුන්ඩ් එක... :( නිව්ස් එකට තෑන්ක්ස් මචෝ...

    Thanks machanla comment and Rep walata
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මමත් දබුල්ලේ තිබ්බ හුගක් මැච් බලන්න ගියා. ground එකට කෙලෙව්වොත් මුන්ට හෙන හතම ගහනවා.

    125.jpg

    ඔව් බන් මැක්සා ground එක අපරාදේ :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mee kaalakanni cricket bord eke un pannala daaanna oone,
    000203F6.gif

    hambanthotata match denda onanisa okata ohoma karanne......owa henagahana aparada

    SLPL wath gahanna thibba:angry::angry:

    ayoo salli

    ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න හොරු ටික පන්නනකම් ඕව හදන්න :no::no::no::no::no:

    ල0කාවෙ තියෙන ලස්සනම Criclet Ground එක :(

    Asgiriya stadium ekatath une okamai :(((

    :yes::yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඔන්න මචන්ලා අන්තිමට හොද ආරංචියක් අහන්න ලැබුණා...:cool::cool:
    අයෙත් දබුල්ලේ මැච් ගහන්න හදන්නේ....:yes::yes:
    ලබන අවුරුද්දේ ජුලි වල දකුණු අප්‍රිකාව එක්ක තියෙන මැච් දබුල්ලෙත් ගහන්න ප්ලැන් කරලා තියෙනවලු....
    11.gif

    මෙන්න වැඩි විස්තර....
    http://www.lankadeepa.lk/index.php/articles/78166
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මචන්ලා අන්තිමට හොද ආරංචියක් අහන්න ලැබුණා...:cool::cool:
    අයෙත් දබුල්ලේ මැච් ගහන්න හදන්නේ....:yes::yes:
    ලබන අවුරුද්දේ ජුලි වල දකුණු අප්‍රිකාව එක්ක තියෙන මැච් දබුල්ලෙත් ගහන්න ප්ලැන් කරලා තියෙනවලු....
    11.gif

    මෙන්න වැඩි විස්තර....
    http://www.lankadeepa.lk/index.php/articles/78166
    එහෙනම් හොදයි
    නැත්නම් අපරාදේ සල්ලි
     
    ela ela
    11.gif
    11.gif