Damro එකේ වැඩ කරන අය ඉන්නවද

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Damro ආයතනයෙ වැඩ කරන කවුරැ හරි ඉන්වද මචන් මේකෙ?

    ජොබ් එකක් ගැන විස්තර දැන ගන්න.


    ලොකු උදව්වක්. ඉන්නවා නම් මචන් මට pm මැසේජ් එකක් දාන්න .


    බම්ප් කරන් යමු machan ඉන්න කෙනෙක් දකිනකන් :yes::yes:
     
    • Like
    Reactions: asylum and kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වැඩ කරන්නේ නම් නෑ. දන්නේ ඒවා කියන්නම්.

    Damro එකේ rules තදයි ඒත් වැඩ කරන්න අපහසු නෑ කීවා. බහුතරය පිරිමි ඉන්නේ (90%). කෙල්ලෝ හොයන්න අමාරුයි. මට ඔය කියපු dial එක දැන් ගොඩක් කල් අයින් වෙලා.