Damro එකේ 5-10% ඩිස්කවුන්ට් දාල

san**

Well-known member
  • Feb 21, 2012
    5,672
    8,915
    113
    kandy
    1703385086156.png

    Discount nathuwa gaththe meka 78 ta. dan masa 5-6 athi .
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඔටෝමතික් මැෂින් වලට වතුර එන්න වෙනම ලයින් එකක්‌ තියෙන්න ඕනේද බන්
    වතුර බටයක් හයි කරල තියන්න ඕනෙ
    ඒ බටේ විතරයි ඉතිං
    අවශ්‍ය වෙලාවට ඔටෝ බටෙන් වතුර එනව ආයෙ ඔටෝ නවතිනව.
    ඒක පාලනය වෙන්නෙ වොෂින් මැෂින් එක ඇතුලෙන්.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වතුර බටයක් හයි කරල තියන්න ඕනෙ
    ඒ බටේ විතරයි ඉතිං
    අවශ්‍ය වෙලාවට ඔටෝ බටෙන් වතුර එනව ආයෙ ඔටෝ නවතිනව.
    ඒක පාලනය වෙන්නෙ වොෂින් මැෂින් එක ඇතුලෙන්.
    ඒ කියන්නෙ මචන් අපිට රෙදි හෝදන වෙලාවට හෝස් බටයක් උනත් ගහන්න පුලුවන්ද වතුර ලයින් එක විදිහට.
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඒ කියන්නෙ මචන් අපිට රෙදි හෝදන වෙලාවට හෝස් බටයක් උනත් ගහන්න පුලුවන්ද වතුර ලයින් එක විදිහට.
    වොෂින් මැෂින් එක ගද්දි මීටර් දෙකක් තුනක් විතර දිග හෝස් එකක් එනව
    බටේ දෙපැත්තෙ තියෙන කෑලි දෙකෙන් කරකෝල වොෂින් මැෂින් එකටයි ඔයාලගෙ කරාමෙටයි හයි කරන්න පුලුවන්
    ගාඩ්න් ටැප් එකක් හයි කරගන්න. එතකොට ඒකට මේ බටේ හයි කරන්න පුලුවන් කරකෝල

    රෙදි හෝදන වෙලාවට විතරක් ගහන්න ඒක හරියන්නෙ නෑ
    වතුර බටේ කොයි වෙලේත් හයි කරල තියන්න ඕනෙ
     
    • Love
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගාඩ්න් ටැප් එකක් හයි කරගන්න. එතකොට ඒකට මේ බටේ හයි කරන්න පුලුවන් කරකෝල
    මම අදහස් කරේ මචන් ගඩන් ටැප් එකට ගහල තියන්න ඕනෙ රෙදි හෝදන වෙලාවට විතරයි නේද කියලා
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මම අදහස් කරේ මචන් ගඩන් ටැප් එකට ගහල තියන්න ඕනෙ රෙදි හෝදන වෙලාවට විතරයි නේද කියලා
    අනිත් වෙලාවට ගලෝල තබ්බත් කමක් නෑ
    ගලවන්යි ආයෙ හයි කරන්නයි මල කරදරයක්නෙ බං
    වොෂින් මැෂින් එකට වෙනම ටැප් ලයින් එකක් අරන් කොයි වෙලේත් හෝස් එක ගහල තියන්න
    වොෂින් මැෂින් එකට හම්බෙන හෝස් එක
     
    • Love
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනිත් වෙලාවට ගලෝල තබ්බත් කමක් නෑ
    ගලවන්යි ආයෙ හයි කරන්නයි මල කරදරයක්නෙ බං
    වොෂින් මැෂින් එකට වෙනම ටැප් ලයින් එකක් අරන් කොයි වෙලේත් හෝස් එක ගහල තියන්න
    වොෂින් මැෂින් එකට හම්බෙන හෝස් එක
    එළකිරි. තැන්ක්ස් මචන්
    නයිස්
    ගොන් ආතල්