ඕකට ඩිටර්ජන්ට් බෝතල් මූඩියක්ම දානවද?
Got the Same in Daraz at Rs 63,000 from 11.11. sale MasterCard offer
1 Month kalin 78 thibba
ඔටෝමතික් මැෂින් වලට වතුර එන්න වෙනම ලයින් එකක් තියෙන්න ඕනේද බන්
වතුර බටයක් හයි කරල තියන්න ඕනෙඔටෝමතික් මැෂින් වලට වතුර එන්න වෙනම ලයින් එකක් තියෙන්න ඕනේද බන්
ඒ කියන්නෙ මචන් අපිට රෙදි හෝදන වෙලාවට හෝස් බටයක් උනත් ගහන්න පුලුවන්ද වතුර ලයින් එක විදිහට.වතුර බටයක් හයි කරල තියන්න ඕනෙ
ඒ බටේ විතරයි ඉතිං
අවශ්‍ය වෙලාවට ඔටෝ බටෙන් වතුර එනව ආයෙ ඔටෝ නවතිනව.
ඒක පාලනය වෙන්නෙ වොෂින් මැෂින් එක ඇතුලෙන්.
වොෂින් මැෂින් එක ගද්දි මීටර් දෙකක් තුනක් විතර දිග හෝස් එකක් එනවඒ කියන්නෙ මචන් අපිට රෙදි හෝදන වෙලාවට හෝස් බටයක් උනත් ගහන්න පුලුවන්ද වතුර ලයින් එක විදිහට.
මම අදහස් කරේ මචන් ගඩන් ටැප් එකට ගහල තියන්න ඕනෙ රෙදි හෝදන වෙලාවට විතරයි නේද කියලාගාඩ්න් ටැප් එකක් හයි කරගන්න. එතකොට ඒකට මේ බටේ හයි කරන්න පුලුවන් කරකෝල
අනිත් වෙලාවට ගලෝල තබ්බත් කමක් නෑමම අදහස් කරේ මචන් ගඩන් ටැප් එකට ගහල තියන්න ඕනෙ රෙදි හෝදන වෙලාවට විතරයි නේද කියලා
නයිස්@AnuradhaRa Big cass ගෙ වයිෆ්ගෙන් ඇරගත්තා එකපාරක්. ස්කූටරේ තල්ලු කරගෙන ගිහින් තියෙන්නෙ වාඩිවෙන්න බැරුව
එළකිරි. තැන්ක්ස් මචන්අනිත් වෙලාවට ගලෝල තබ්බත් කමක් නෑ
ගලවන්යි ආයෙ හයි කරන්නයි මල කරදරයක්නෙ බං
වොෂින් මැෂින් එකට වෙනම ටැප් ලයින් එකක් අරන් කොයි වෙලේත් හෝස් එක ගහල තියන්න
වොෂින් මැෂින් එකට හම්බෙන හෝස් එක
ගොන් ආතල්නයිස්