Damro රෙදි සෝදන යන්ත්‍ර ගන්නවනම් මේ ටිකත් දැනගන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    ඔය හුත්තේ ඇප් එක මම ඉස්සර ඉඳන්ම පාවිච්චි කරන්නෙ නෑ කියලා තමා හිතන් ඉන්නෙ.
    Windows version එක බන්. ඕවා වල කොපි කර කර පේස්‍ට් කරන්න එපැයි. මේකෙ කෙලින්ම win+space වලින් language මාරු කරල type කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: tharakaf

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔය දම් රො ගන් නැතුව, ලොකු බැරල් එහෙකට වතුර පුරොවලා රෙදි රින්සො දාලා මොකකින් හරි කරකවපන්,

    වොශින් මැශින් ගන්නවා නම් ෆ්‍රන්ට් ලොඩින් එවා ගනින්,
    ewa ganan ban ekane scn eka. man gatta samsung front load full automatic ekak deyiyane kiyla masa 6k weda
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Godak ewaye awurudu 5-10 Lifetime warrenty dunnata, warrenty letter eka kiyawala baluwama, gediye ateta witaray oya warrenty eka thiyenne
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑ බන් මොනා උනත්. උඹ ගෙදර පිරිසිදුව තියාගන්න ඕන.
    පැනල් එක රෙපෙයාර් කරගන්න පුලුවන් වෙයි පිට ශොප් එහෙකට දීලා,පෙන්නලා බලපම්.

    මගේ අබාන්ස් එකෙන් ගත්ත LG එහෙකත් කැරපොත්තො ගිහින් කෙල උනා. පිට එකෙක්ට කියලා අඩු ගානකට පැනල් එක රෙපෙයාර් කරගත්තා!
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ewa ganan ban ekane scn eka. man gatta samsung front load full automatic ekak deyiyane kiyla masa 6k weda

    ඇනලොග් එවා ගන්න ඔන,

    සැම්සුන්ග් lg කියන්නෙ තනිකර ගු ගොඩවල්,

    කැන්ඩි
    ඉන්ඩසිට්
    ඉලෙක්ට්‍රොලක්ස්
    පැනසොනික්
    වර්පුල්

    ඔය වගෙ බ්‍රැන්ඩ් එකකින් ගන්න ඔන,
     
    • Like
    Reactions: scorpion MW