Damro Chairs: Me chair eka use karana aya innwadoo?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    OCH-029-1.jpg
     
    • Like
    Reactions: mrazeez

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    දාඩියට ඇලෙනවා බන්.. එපා වෙනවා එතකොට.. පස්සේ ඕකේ පොතු පොතු වගේ යනවා.. මෙෂ් එකක් තියෙන එහෙකට යන්න...
     
    • Like
    Reactions: NRTG

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දාඩියට ඇලෙනවා බන්.. එපා වෙනවා එතකොට.. පස්සේ ඕකේ පොතු පොතු වගේ යනවා.. මෙෂ් එකක් තියෙන එහෙකට යන්න...
    A/C eke innwa bn shape machn, nathnm dadiya danwa. puluwan nam mesh ekak thiyna ekak ganna balanna.

    mesh eke ban kondata amaru nadda. ganata fit wenne nane.

    ඕක හොඳයි අවුලක් නෑ. Ac නැත්තං පිට රත් වෙනව.

    Rath wena eka thamai case eka neda. hoda putuwak nane ban hoyaganna.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    මෙන්න මේ පුටුව ගන්න තැනක් නැද්ද බන් ලංකාවේ? exact this chair

    0FkYavL.png