Damro fridges sucks. Manufacturing defect happen 2 times .they keep the fridge 3 months.

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    beware.damro does not care about the customers. We bought our fridge 8 months ago.just after 2 months, fridge produce water bubbles in out side surface door of the fridge and back side of the fridge. We called the customwr survice and they took the fridge for the rapair.they keep it for a month. Then again after another month , fridge started to produce water bubbles again and re appear the problem. Again customercare took the fridge and keep 2 moths. Now they ling and not send the fridge.or they do not give us a new one. Hopping to file a case in xourts
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,575
    8,677
    113
    kandy
    1683818919599.png
     
    • Like
    Reactions: wordpress

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අපේ Innovex ශීතකරණයේත් උඩ කොටසේ තියෙන Deep-freezer කොටසේ දොරේ වතුර බිංදු බැඳෙනවා මේ දිනවල මං දැක්කා. Innovex Inverter එකක්. මේ වැසි දිනවල නිසා සාමාන්‍ය තත්ත්වයක් වෙන්න පුළුවන් මං හිතන්නේ. කොහොම වුනත් සමාගමේ Facebook පිටුවේ Comment එකක් දාන්න ඔයාගේ ගැටවව ගැන කියලා. මං හිතන්නේ ඉක්මනින් විසඳලා දෙයි එතකොට නම්.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,869
    15,656
    113
    Ursa Major
    අපේ Innovex ශීතකරණයේත් උඩ කොටසේ තියෙන Deep-freezer කොටසේ දොරේ වතුර බිංදු බැඳෙනවා මේ දිනවල මං දැක්කා. Innovex Inverter එකක්. මේ වැසි දිනවල නිසා සාමාන්‍ය තත්ත්වයක් වෙන්න පුළුවන් මං හිතන්නේ. කොහොම වුනත් සමාගමේ Facebook පිටුවේ Comment එකක් දාන්න ඔයාගේ ගැටවව ගැන කියලා. මං හිතන්නේ ඉක්මනින් විසඳලා දෙයි එතකොට නම්.
    Forming water bubbles means the fridge doesn't insulate properly, which will increase electricity consumption.
     
    • Like
    Reactions: Nucleardeath

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මොකක්ද බ්‍රාන්ච් එක? දම්රො කියන්නේ හොද ක්ස්ටම සර්විස් එකක් දෙන කම්පැණියක්. වොෂීන් මැෂීන්වල ,ෆ්‍රිජ්වල හොට් ලයින් නම්බරයක් ගහලා තියනවා. ඒකට කතා කරලා විස්තරේ කියපන්. මගේ යාළුවෙක්ගේ සෙමි ඔටෝ වොෂින් මැෂිමක් කැඩිලා, ඌ කස්ටම කෙයා කතා කරලා තිබුනා. ඊට පස්සේ වේලන පැත්තේ මෝටරේඑ අවුලක් තිබිලා වෙන මෝටරයක් රිප්ලේස් කරලා එදාම හදලා දීලා තිබුනා.
    උබ කස්ටම සර්විස් එකට කතා කරලා බලපන්කෝ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,061

    no parts becuase of the economy
     
    • Like
    Reactions: Dhanushka.N

    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    un okkoma ekai wage..
    mage fridge eke dan almost 1 year wenawa.. thama hadala naha. singhagiri eken gathe samsung ekak..
    paribogika adikariye complain uth yanawa..discussion 2kak thibba. thama ehemai
    un dan paribogika adikariya ganan ganne naha.. puluwan nam legal thama yanna thiyenne. mata owalata yanna welawak naha ..nathnam aniwa gihin mechara kal inne nathuwa

    https://elakiri.com/threads/singhagiri-eke-danna-lokkek-nadda.2093534/
     
    • Sad
    Reactions: senewimala1988

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,110
    113
    33
    ෆින්ලන්ඩ්
    මොකක්ද බ්‍රාන්ච් එක? දම්රො කියන්නේ හොද ක්ස්ටම සර්විස් එකක් දෙන කම්පැණියක්. වොෂීන් මැෂීන්වල ,ෆ්‍රිජ්වල හොට් ලයින් නම්බරයක් ගහලා තියනවා. ඒකට කතා කරලා විස්තරේ කියපන්. මගේ යාළුවෙක්ගේ සෙමි ඔටෝ වොෂින් මැෂිමක් කැඩිලා, ඌ කස්ටම කෙයා කතා කරලා තිබුනා. ඊට පස්සේ වේලන පැත්තේ මෝටරේඑ අවුලක් තිබිලා වෙන මෝටරයක් රිප්ලේස් කරලා එදාම හදලා දීලා තිබුනා.
    උබ කස්ටම සර්විස් එකට කතා කරලා බලපන්කෝ
    Damro eken ganna TV wala repair 1k awoth repair 1 iwara wenakn thawa TV ekak denawa wage tawa fridge ekak dennedda 🙄
    ඒ ඉස්සර, දැන් උනුත් අමාරුවෙන් දුවන්නේ. Parts ගෙන්න විදියක් නැහැ.

    අනික මුං ගත්තේ ඔක්කොම qualified tech පොරවල. උන්ට හොදට qualification තිබ්බා, මුන් හොදට train කළා.

    ඒ බහුතරය පහු ගිය කාලේ රට පැන්නා, මොකද ඕන කරන qualification තිබ්බා, skill එක එතැන වැඩ කරලා හැදුන, කොම්පැණි එක හොඳ නිසා ලොකු loan ලේසියෙන් ගන්න පුළුවන්. ඔක්කොම උන් ඉතිං රට පැන්නා.
     
    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    ඒ ඉස්සර, දැන් උනුත් අමාරුවෙන් දුවන්නේ. Parts ගෙන්න විදියක් නැහැ.

    අනික මුං ගත්තේ ඔක්කොම qualified tech පොරවල. උන්ට හොදට qualification තිබ්බා, මුන් හොදට train කළා.

    ඒ බහුතරය පහු ගිය කාලේ රට පැන්නා, මොකද ඕන කරන qualification තිබ්බා, skill එක එතැන වැඩ කරලා හැදුන, කොම්පැණි එක හොඳ නිසා ලොකු loan ලේසියෙන් ගන්න පුළුවන්. ඔක්කොම උන් ඉතිං රට පැන්නා.
    Yes this is the reason according to a few service guys I spoke to . Also the upper chain focuses on the the Tea business and the Hotel sector.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සැක් දම්රෝ එකෙන් වොෂින් මැෂිමක් ගන්න හිටියේ.. වෙන අතක් බලන්න වෙනවා :(