Damro Inverter fridge buying advice

buddi9

Active member
  • Feb 16, 2010
    394
    45
    28
    Menna me modle eke fridge eka use karana aya innawada?

    පාවිච්චි කරන අය කියන්න මොනවද තියෙන අවුල් එහෙම කියලා.


    INR240I.jpg



    No Frost Refrigerator (INVERTER) – 250Ltr

    ( INR240I )

    • Inverter Technology
    • Double Door
    • 250L Capacity
    • R600a Refrigerant
    • No Frost
    • 2 Inches Thick Thermal Insulated Wall
    • Multi-Layer Coated Cabinets & Doors
    • Copper Tubing
    • LED Light
     

    strix7378

    Active member
  • May 19, 2020
    201
    227
    43
    Abans, singer ජරා බඩු වගේ නෙමේ. අවුරුදු 3k පාවිචිචි කරනවා.. කිසිම අවුලක් නැත. දවසට unit <1k වගේ use වෙන්නේ .
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    690
    885
    93
    Kaduwela
    අවුරුදු 2ක් තිස්සෙ පාවිච්චි කරනව කිසිම අව්ලක් නෑ.කරන්ට් එක යන්නෙ බොහොම අඩුවෙන්.made in malaysia panasonic compressor එකක් තියෙන්නෙ .බය නැතිව ගන්න .
     
    • Like
    Reactions: NRTG and buddi9