Damro fridge

sevenryder

Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    Damro gannawata wadiya damro ekenma panasonic hari samsung ekak hari gaththanam hondai kiyala thamai kiyanne. Anika 87kata damro ekak ganna eka aparade machan. Branded ekak ganna puluwan welawe. Damro eke unge after sale service eka hondai danna tharamin singer abans walata wadiya. Softlogic kohomada danne naha.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    දම්රෝ ඉනොවෙක්ස් දෙකම එකයි.ඉන්වර්වර්ටර් ෆ්‍රිජ් එක ගන්න
    උන්ගේ සර්විස් එකත් හොඳයි,කරන්ට් එක වැඩිය යන්නේ නැහැ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    ඕය දම්රෝ inverter එක හොදටම හොදයි .
    service එකත් ගොඩක් හොදයි .
    current එක යන්නේ නැති තරම් මේ fridge එකට .
    මාත් එළකිරි එකේ membersලගෙන් අහල ගත්තේ ඕක .
    බය නැතුව ඕන කෙනෙක්ට recommend කරනවා .