Damro or Innovex

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    4,712
    7,393
    113
    ඉන්වර්ටර් යන්න. දම්රො සෙට් මං හිතන්නෙ. ම๬ එකක් ගත්තා මාස 5කට 6කට කලිං . කරන්ට් බිල අඩු ව්නවා සිරාවටම. උංගෙ වොරෙන්ටි මරු
     
    • Like
    Reactions: Limzy

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,425
    3,028
    113
    දැන් දැන් දම්රෝ සර්විස් අවුල් බන්. මම කෙට්ල් එකක් ගත්තා Inovex පට්ට චාටර්. අරගෙන සතියෙන් මාරු කලා. දෙවනි එකත් ඒ වගේ. ගානත් වැඩී උන්ගේ දැන්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,668
    14,254
    113
    Damro එකයි Innovex එකයි එකයි, මට හිතෙන්නේ Damro නමින් එන ඒවා Price එක ටිකක් අඩුයි වගේ. ඔතන නම් model එක වෙනස් වගේ.
     
    • Like
    Reactions: zid2021

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,541
    3,955
    113
    Damro brand = cant sell outside
    Innovex = can sell outside

    fridge 2ma ekai. door lock ekata 20000k wadiyen gewanawada nadda wage scene ekak tienne. 2 days unat cool retain karanna puluwan damro fridge wala off karala tiyala. power saving hodai. buy anything u like
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,468
    1,515
    113
    Math me Friday gannawa bn. Damro eka ganna baluwe, meke parana thread thiyenawa dakka hodai kiyala
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,110
    3,116
    113
    33
    වාහන ගොඩේ
    දැන් මාස කිපයකට උඩදි ගත්තා මමත් එකක්
    innovex inverter 250L මන් ගද්දි නම් උනේ 110යි
    ගත්තේ කිරිබත්ගොඩ ලක්සැලෙන් දම්රො වොරන්ටි
    ගිහින් බලන්න උන් ගාව fridge range එකක්ම තියෙනවා Samsung LG etc....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,394
    1,440
    113
    Nowhere
    දැන් මාස කිපයකට උඩදි ගත්තා මමත් එකක්
    innovex inverter 250L මන් ගද්දි නම් උනේ 110යි
    ගත්තේ කිරිබත්ගොඩ ලක්සැලෙන් දම්රො වොරන්ටි
    ගිහින් බලන්න උන් ගාව fridge range එකක්ම තියෙනවා Samsung LG etc....

    සිරාවට. ලක්සලෙන් ගන්න පුළුවන් දම්රෝ එකට වඩා අඩුවෙන්
    දම්රෝ වොරන්ටි එක්කම