Damro Pressure Washer

DIY

Member
Mar 18, 2016
830
249
0
අපේ ගෙදරට පාරේ ලයින් එකෙන් ටැප් වතුර ගත්තා. ඒ මගුලත් මාර ප්‍රෙෂර් වතුර පාර..පල්ලමක ගේ තියෙන්නේ. ටොයිලට් එකේ බිඩේ ෂවර් එක 2 පාරක් දැම්මා වතුර ප්‍රෙෂර් එකට පිම්බෙන්න අරන් ලීක් වෙලා. :lol::lol: පස්සට ඇල්ලුවම කටින් වතුර එන සයිස්.:P:lol:
 
  • Like
Reactions: manura-prince

manura-prince

Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    අපේ ගෙදරට පාරේ ලයින් එකෙන් ටැප් වතුර ගත්තා. ඒ මගුලත් මාර ප්‍රෙෂර් වතුර පාර..පල්ලමක ගේ තියෙන්නේ. ටොයිලට් එකේ බිඩේ ෂවර් එක 2 පාරක් දැම්මා වතුර ප්‍රෙෂර් එකට පිම්බෙන්න අරන් ලීක් වෙලා. :lol::lol: පස්සට ඇල්ලුවම කටින් වතුර එන සයිස්.:P:lol:

    Ehenam ubata electricity nathuwa wade karaganna puluwan :D
     
    • Like
    Reactions: DIY