Mama nam oka nam gennanne ne. Mata eeta laabai Machine eka ussagena car eka wate yanawa. Wate kiwwata only moving to another place is adequate
වටේ යන්න ඕන නෑ බන් කාරෙක පිටිපස්සේ කොන් දෙක අතර විතරයි නේ අරං යන්න ඕන

Yep maath karanne oka. Diga athi ethana idan depaththata reach wenna
ඔව් බන්. මාත් කරන්නේ එහෙම තමයි. මම මුලින්ම පටන් ගන්නේ වාහනේ ඉස්සරහ passenger side කෙලවරේ තියන්. ඊට පස්සේ වාහනේ පිටිපස්සේ driver side එකට ගේනවා. මාරු කරන්නේ තැන් දෙකකට විතරයි. තණකොළ ගොඩේ වාහනේ නවත්තලා තියෙනකොට වැලි ගැවෙන්නේ නෑ. ඒ නිසා ඔය horse එක හීරෙන්නේත් නෑ. කෝකටත් තියෙන එක වටේට celo tape පාරක් ගහන්න කියලා ඉන්නේ බන්. ලංකාවේ බඩු නේ මොනවා වුනත්.![]()
වාහනේ front එකට කෙලින්ම වතුර පාර අල්ලන්න මදි.
Front Corner ==> Back opposite corner වැඩේ ඊට වඩා සාර්ථකයි කියලා මට නම් හිතෙන්නේ.

එච්චර ඕනත් නෑ, පිටිපස්සේ Driver side එකේ තිබ්බාම ඒ පැත්තටම ඇති
ඊළඟට පිටිපස්සේ passenger side එකට ගේන්න තියෙන්නෙ
මීටර් දෙකක් වත් නෑ

ඔව් බන්. මාත් කරන්නේ එහෙම තමයි. මම මුලින්ම පටන් ගන්නේ වාහනේ ඉස්සරහ passenger side කෙලවරේ තියන්. ඊට පස්සේ වාහනේ පිටිපස්සේ driver side එකට ගේනවා. මාරු කරන්නේ තැන් දෙකකට විතරයි. තණකොළ ගොඩේ වාහනේ නවත්තලා තියෙනකොට වැලි ගැවෙන්නේ නෑ. ඒ නිසා ඔය horse එක හීරෙන්නේත් නෑ. කෝකටත් තියෙන එක වටේට celo tape පාරක් ගහන්න කියලා ඉන්නේ බන්. ලංකාවේ බඩු නේ මොනවා වුනත්.![]()

But Damro after service hodai even if warrenty period is due

වාහනේ front එකට කෙලින්ම වතුර පාර අල්ලන්න මදි.
Front Corner ==> Back opposite corner වැඩේ ඊට වඩා සාර්ථකයි කියලා මට නම් හිතෙන්නේ.
ඔව් බන්. මාත් කරන්නේ එහෙම තමයි. මම මුලින්ම පටන් ගන්නේ වාහනේ ඉස්සරහ passenger side කෙලවරේ තියන්. ඊට පස්සේ වාහනේ පිටිපස්සේ driver side එකට ගේනවා. මාරු කරන්නේ තැන් දෙකකට විතරයි. තණකොළ ගොඩේ වාහනේ නවත්තලා තියෙනකොට වැලි ගැවෙන්නේ නෑ. ඒ නිසා ඔය horse එක හීරෙන්නේත් නෑ. කෝකටත් තියෙන එක වටේට celo tape පාරක් ගහන්න කියලා ඉන්නේ බන්. ලංකාවේ බඩු නේ මොනවා වුනත්.![]()

එහෙම තියලා ඉස්සරහ වාහනේ number plate එකට වතුර පාර direct අල්ලන්න පුලුවන්ද?![]()

parana thread awusannama Ridila![]()
per second hoyanne

මේ උඹලා wax කරන්නේ එහෙම නැද්ද? මම Arpico එකෙන් liquid wax එකක් අරන් ගිහින් (Shampoo + Wax එකට mix කරලා තියෙන්නේ) ඒකෙන් හේදුවා. වෙනදට වඩා කුණු දූවිලි ඇලෙනවා නම් අඩුයි. ඒත් නිකන් wax කරනවා වගේ නම් නැතුව ඇති. මම wax කරලම නෑ බන්.